ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර නැවත වතාවක් හමුවක් පැවැත්වී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති නිල නිවසේදී පැවැති මෙම හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
නමුත් ජනාධිපතිවරයා ඊට අකැමැත්ත ප්‍රකාශ කොට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර යම් එකගතාවක් ඇති කර ගත යුතු බව ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත.










