භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ප්‍රශ්නය – ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න ?
“ඒක රහසක් නේ.”
ප්‍රශ්නය – ජනතාවට මොනවා ද ලැබෙන්නේ ?
“ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි”










