අපනයන ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කී කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ භාණ්ඩ හා සේවා යන දෙකේම එකතුව ගුණවර්ධන මහතා විසින් සදහන් කරන බවකි.
කෙසේවෙතත් අමාත්‍යවරයා කියන පරිදි ඉකුත් වසරට සාපේක්ෂව මෙවර එම ආදායමද අඩු වී ඇති බවද සිල්වා මහතා කීය.










