CID අත්අඩංගුවට පත් සමාජ ක්රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදාහැර තිබේ. Sri Lanka Latest News
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ජූලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ හා අලාභ හානී කිරීමේ සිද්ධියට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.










