• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා අපි ගමේ ඉස්කෝලවලට ස්මාර්ට් බෝඩ් දීලා අධ්‍යාපනය ‘ස්මාර්ට්කරණය’ කරද්දී අපිට හිනාවුණු.. අපහාස උපහාස කරපු අය අද බලයට ඇවිත් අධ්‍යාපනය ‘අසභ්‍යකරණය’ කරලා! විපක්ෂනායක සජිත් කොලොන්නෙන් තෝරගලට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 16, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
එදා අපි ගමේ ඉස්කෝලවලට ස්මාර්ට් බෝඩ් දීලා අධ්‍යාපනය ‘ස්මාර්ට්කරණය’ කරද්දී අපිට හිනාවුණු.. අපහාස උපහාස කරපු අය අද බලයට ඇවිත් අධ්‍යාපනය ‘අසභ්‍යකරණය’ කරලා! විපක්ෂනායක සජිත් කොලොන්නෙන් තෝරගලට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට පිටපිටම ඛේදවාචක හතරකට මුහුණ දී ඇති මොහොතක රටත් ජනතාවත් බරපතල අභියෝග රැසකට මුහුණ දෙන බවත් රටක් ලෙස අමාරු තැනක සිටියත් නිවැරදි දේ කල යුතු බවත් සැම දෙමාපියකුගේම අපේක්ෂාව වන්නේ දරු සම්පත ආරක්ෂා කර නිසි රැකවරණය මාර්ගෝපදේශකත්වය නිවැරදි ගති පැවතුම් සහිත ශීලාචාර ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කරන්න කටයුතු කළත් අද රට යන දිශාව දෙස බලන විට මේ කරන දේවල් තුළ සදාචාර ශිෂ්ටසම්පන්න උගත් බුද්ධිමත් දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තෝරගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ආගම දහමට ලැබෙන මුල් තැන නැති බවත් සුචරිතවත් ශීලාචාර ශීෂ්ටසම්පන්න ජන සමාජයක් ගොඩනගන්න ලෝකය ජයගත හැකි සුහුරු දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය විකෘති වී ප්‍රකෘතිය වෙනුවට විකෘතියත් නිවැරදි දේ වෙනුවට වැරදි දේත් සමත්භාවය වෙනුවට අසමත් භාවයත් ඉස්මතු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ගණිතය විද්‍යාව තාක්ෂණය ඉංග්‍රීසි කලා ඉංජිනේරු වෛද්‍ය රො⁣බෝ තාක්ෂණය කෘත්‍රීම බුද්ධිය සේම ඉංග්‍රීසි භාෂා ඇතුළු ජාත්‍යන්තර භාෂා අධ්‍යාපනයට මුල් තැන දී ඉතිහාසය ද අනිවාර්ය විෂයක් වියයුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සැබැ දේශප්‍රේමය යනු සිංහල පමණයි කිය කියා යාම නොව ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සැමට ලබා දි ලෝකය ජය ගැනිමට යැවිම බවත් මේ නිසා සමගි ජන බලවේගය සක්වළ සුහුරු පන්ති කාමර වැඩසටහන ක්‍රියාත්මක කළත් මුදලට වෛරය වපුරණ අය ලබා මේ වැඩසටහන විවේචනය කළ බවත් එදා smart board දෙන විට විහිලු කරමින් මඩ ගැසු අය අද අධ්‍යාපන ක්‍රමයට අසභ්‍ය වෙබ් අඩවි ඇතුලත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා අධ්‍යාපනයට අගයක් එක්කරද්දි විවේචනය අපහාසය කළ අය අද අධ්‍යාපනයට අසභ්‍ය දේවල් එක් කරන බවත් මේ ක්‍රමයේ වෙනසක් කරනවා කියා බලයට පැමිණි වත්මන් රජයට දැන්වත් නොරැවටෙන ලෙසත් 2019ත් 2024 රැවටුන නිසා තවදුරටත් මොවුන්ට නොරැවටෙන ලෙසත් දේශපාලනය පසෙකලා දරුවන් ගැන සිතන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අසභ්‍යකරණය යනු ජනතාව දෙමාපියන් මහා සංඝරත්නය අපේක්ෂා කරන ක්‍රමයේ වෙනස නොවන බවත් දරුවන්ට සුහුරු මෙවලම් පවා දිය යුත්තෙ ද ආරක්ෂක ක්‍රමවේද අනුව යමිනි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිතාගන්නවත් බැරි දෙයක්! කුණාටුව ඇවිත් දින 50කුත් ඉවරයි! ඒත් මේ ගමේ ගංවතුර තාම බැහැලා ගිහින් නෑ! අඩි 6ක් විතර උසට තාමත් වතුර තියෙනවා! බලන්න මේ මිනිස්සු කොච්චර නම් දුකක් විඳිනවද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝ ප්‍රකට විශේෂඥයන් 1300කගේ අදහස් අරන් ලෝක ආර්ථික සංසදය භයානක වාර්තාවක් ඉදිරිපත් කරලා! ඉදිරි වසර 2ක ඇතුළත ලෝකයේ ආර්ථික කුණාටුවක්! ලංකාවේ ආර්ථික පසුබෑමක්! ආර්ථික අවස්ථාවල හිඟකම-විරැකියාව-දක්ෂ ශ්‍රමික හිඟය සහ කම්කරු හිඟකම-උද්ධමනය-ණය බර ගැනත් බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

MORE NEWS

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

Load More
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක...

Read more
සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper