විමල් වීවරංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීඹත් සමග ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ ඉලක්ක කරමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රබල විවේචනයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘හිටන්’ ලෙස හැදින්වූ ඒ මහතා විමල් වීරවංශ මහතා හැදින්වූයේ ‘හුටන්’ ලෙසය.










