• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණේමුල්ල සංජීවට උසාවි කූඩුව ඇතුළෙම වෙඩි තියලා මරන්න ගේම ගහපු කෙහෙල්බද්දර පද්මෙට හොර පාස්පෝට් හදපු සිද්ධියට සහකාර ආගමන විගමන පාලකවරයකු අත්ඩඅංගුවට ගනී! I Sri Lanka Latest News

May 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රට අතහැර යන ප්‍රමාණය වැඩිවෙයි! වෙනදා නිකුත් කළේ පාස්පෝට් 2000යි! ඔන්න අද ඉඳන් 3500ක් නිකුත් කරනවා!
Share on WhatsAppShare on Facebook

විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඟිලි සලකුණු නොමැතිව කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සකස්කර දී ඇත්තේ අත්අඩංගුවට ගත් අදාල නිලධාරියා බවට සැක කෙරෙන බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූපය Whatsapp මගින් ලබා ගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා 2014 වර්ෂයේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 දී විදෙස් ගතව ඇති අතර, පසුගිය වසරේ දී එය කල් ඉකුත් වී තිබේ.

මීට අමතරව කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය ඇතුලත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේ දී ව්‍යාජ ලෙස තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද ලබාගෙන ඇති බවට දැනට සිදුකල විමර්ශනවල දී අනාවරණවී ඇති ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

ජවිපෙ-මාලිමා ගැටුම පුපුරන්න ළඟයි! කැබිනට් සංශෝධනය ජුනි මාසයේ! අගමැති තනතුරත් වෙනස් වෙනවා! මෙන්න මාලිමා ආණ්ඩුවේ අලුත් අගමැති පළමුවරට එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සංචාරකයන්ට සුපිරි අත්දැකීමක් දෙන්න කොළඹ නොනිදන නගරයක් කරන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper