• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව අවසන් වූ වහාම සජිත් නැගිට අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

March 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව අවසන් වූ වහාම සජිත් නැගිට අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා එක් කළ නමුත් එය වෙනස් නොකළ බවත් ඒ අනුව මේ ගිවිසුම වෙනස් කරනවා නම් විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන බවත් 2028 වන විට මේ වත්මන් තත්ත්වය තුළ අපට වසරකට බිලියන 3.5ත් බිලියන 4ක් ණය ගෙවීමේ ගැටලුවක් එන නිසා මේ ප්‍රශ්නය ඒමට පෙර නැවත වරක් IMF ගිවිසුම ගැන සලකා බැලිය යුතු බවත් දිට්වා සුළි කුනාටුවෙන් පසු ජාත්‍යන්තර ආධරක සමුළුවක් කැදවන ලෙසත් IMF ගිවිසුම වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටියේ රටට උදව්වක් කිරීමට බවත් රටේ ජනතාව වෙනුවෙන් මේ පියවර තබා IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ජනහිතකාමීව වෙනස් කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගෑස් අර්බුධය තෙල් අරබුද බරපතල අර්බුද වුවත් වත්මන් රජය බලයට පත්වීමත් සමග ජනතාවට විශ්වාසයක් ඇති වුවත් මේ පොලිම් නිර්මාණය වීම නිසා ඒ විශ්වාසය බිද වැටුණු බවත් රජයේ වගකීම විය යුත්තේ මේ පොලිම් නිර්මාණය වීමට පෙර සිට රටට උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම බවත් එසේ ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේ නම් මේ පොලිම් ඇති නොවන බවත් මේ අවස්ථාවේ රජය කෙරෙහි වන ජනතා විශවාසය බිද වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ආරම්භයේ සිටම ඇමෙරිකානු බද්ද අප රටට ගැටලුවක් වන බවට විපක්ෂය පැවසූ බවත් නැවත වරක් ඇමෙරිකාව එම බදු පනවා ඇති බවත් ජාත්‍යන්තරයේ සිදුවන දේවල් ගැන රජය මීට වඩා අවබෝධයෙන් සිටිය යුතු බවත් ඊට අමතරව හදිසි අවස්ථාවලට මුහුණ දීම ගැන සැලසුම් සකස් කිරීම සිදු විය යුතු බවත් ලෝකයේ අවිනිශ්චිතතා නිසා බරපතල අර්බුද නිර්මාණය වන බවත් මේ අවස්ථාවේ ප්‍රතිපත්තියක් ලෙස කටයුතු කළ යුතු බවත් තෙල් හෝ ගෑස් අර්බුධයක් හෝ වේවා ලෝකයේ ඇති අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දෙන්න වැදගත් සැලසුම් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇත්තටම රු. 16,000කින් 18,000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද?

අප රටේ මේ වන විට දුප්පත්කම නැතිබැරිකම වර්ධනය වන බවත් දිට්වා සුළි කුනාටුව හරහා මෙය වර්ධනය වී වත්මන් තත්ත්වය සමග දුප්පත්කම වැඩි වෙමින් පවතින බවත් පසුගිය දිනක ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව රු 16000-18000 අතර ප්‍රමාණයක් මාසෙකට ජීවත් වීමට ඇති බවට පවසන බවත් මෙය විශ්වාස කළ නොහැකි බවත් අප රට මේ යන්නේ වැරදි දත්ත මත බවත් මෙය රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතාව පෙන්නුම් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉරානයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා

ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිමක් මෙන්ම එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2. 4 තුළ ප්‍රහාර එල්ල කිරිම තහනම් බවත් ආටිකල් 2.7 අනුව රටක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගහන්න බැරි බවත් ආටිකල් 51 අනුව ප්‍රහාරය එල්ල කළ හැකි එකම හේතුව වන්නේ රටේ ආරක්ෂාව උදෙසා නිසා මේ සම්බන්දධයෙන් සිය විරෝධය එල්ල කරන බවත් මෙය සෛරී රටකට එල්ල කළ ප්‍රහාරයක් බවත් මේ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් රජයත් එවැනි ප්‍රකාශයක් නිකුත් කරන එක හොඳ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම මැදපෙරදිග සෙසු රටවලට එල්ල ප්‍රහාර පවා හෙලා දැකිය යුතු බවත් රටක් ලෙස පිරිසුදු ශක්තිමත් ස්ථාවරයක අප සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැකගත යුතුයි.

මේ අවස්ථාවේ අප රටේ රට විරුවන් දශ ලක්ෂයකට වැඩි පිරිසක් මැදපෙරදිග ප්‍රදේශයේ සේවය කරන බවත් මොවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ශක්තිමත් හෝ විකල්ප වැඩපිළිවෙළක් අවශය බවත් රජය මැදිහත් වී තානාපති කාර්යාල හරහා මේ විදේශ ශ්‍රමිකයන් රැක ගන්න කටයුතු කල යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දැන්වත් රට කෙරෙහි විශ්වාසය ඇති කර සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතුයි

සංචාරක ක්ෂේත්‍රය මෙන්ම අපනයන ක්ෂේත්‍රයත් සෘජු විදෙශ ආයෝජන පවා අප ශක්තිමත් කළ යුතු බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ඛේදවාචකයක් වී ඇති මොහොතක ජන ජීවිත විනාශ වී ඇති මොහොතක අපේ රට මෙය ධනාත්මක අවස්ථාවක් ලෙස උපයෝගී කර ගෙන අප රටේ විශ්වාසනීයත්වය ගොඩනගා සෘජු විදේශ ආයෝජන රටට ගෙන්වන්න කටයුතු කරන ලෙසත් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම් බැවින් දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙසත් ලක්ෂ 220ක් ජනතාව දිට්වා සුළි කුණාටුවෙන් විපත‌ට පත් ජනතාව ගැන සිතා මෙය කළ යුතු බවත් මෙය හරියට රජය කළා නම් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගත හැකිව තිබු බවත් මේ අවස්ථාව රජය අහිමි කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බහී! I Sri Lanka Latest News

Next Post

තෙල් ඇමැතිත් අනුර! වෙළෙඳ ඇමැතිත් අනුර! විදේශ ඇමැතිත් අනුර! පව් අප්පා අනුර! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.