• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් හමුදාවට ගහපු ගැහිල්ලට හමුදාපති කෙළින් උත්තර දෙයි!

August 9, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල් හමුදාවට ගහපු ගැහිල්ලට හමුදාපති කෙළින් උත්තර දෙයි!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය අහෝසි කළ යුතු බවට දේශපාලනඥයන් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (09) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා සදහන් කර සිටියේ කාර්ය සාධක බලකාය තනිව තීන්දු තීරණ නොගන්නා බවත්, සෞඛ්‍ය අංශය ඇතුළු කොවිඩ් මර්දනය සඳහා සම්බන්ධ වී සිටින සියලු අංශවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තීන්දු තීරණ ගැනීම සිදුවන බවත්ය.

මේ වනවිට එන්නත්කරණය ඉතා සාර්ථකව රටපුරා ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන යුද හමුදාපතිවරයා පවසන්නේ ඒ සඳහා සම්බන්ධ වී සිටින ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව තිබෙන බවයි.

එවැනි තත්වයක් තුළ දේශපාලනඥයන් හමුදා සාමාජිකයන්ගේ කටයුතු සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ කටයුතු විවේචනය කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවද ඔහු පෙන්වා දෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් මරණ ඉහළ යාම සහ වසංගත තත්වය රටපුරා වර්ධනය වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය වගකීම බාරගත යුතු බවයි. එම කාර්ය සාධක බලකාය වසංගතය මැඩපැවැත්වීමට අසමත් වී ඇති නිසා එය අහෝසි කර, සියලු තීන්දු ගැනීමේ බලය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදිය යුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබිණි.

SendShareShare
Previous Post

අඩි 2ක් දිග පණුවන් නහයෙන් කටින් එළියට ඇවිත්! මාස 10ක කොළඹ ‌දරුවෙක් මරුදකී!

Next Post

‘පරෙස්සම් වෙන්න… මේ බණ්ඩාරවෙල….’ (VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.