• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩි 2ක් දිග පණුවන් නහයෙන් කටින් එළියට ඇවිත්! මාස 10ක කොළඹ ‌දරුවෙක් මරුදකී!

August 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අඩි 2ක් දිග පණුවන් නහයෙන් කටින් එළියට ඇවිත්! මාස 10ක කොළඹ ‌දරුවෙක් මරුදකී!
Share on WhatsAppShare on Facebook

අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස 10ක් වයසැති කුඩා පිරිමි දරුවකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

දරුවාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය හමුවේ පැවැති සාක්ෂි විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය වි ඇත.

කොකු පණු රෝගය ඉතා දරුණු ලෙස උත්සන්නවීම හේතුවෙන් එසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමඟ ප්‍රදේශයේ පදිංචි දරුවන් හත් (7) දෙනකුගෙන් යුත් පවුලක මාස දහයක දරුවෙකි.

ඉකුත් 05 වැනිදා පස්වරුවේ මෙම දරුවාගේ මුඛයෙන් අඩි 2ක් පමණ දිගැති පණුවකු පිටතට පැමිණෙනවා දුටු එම දරුවාගේ මව දරුවාව පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව දරුවාව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

දරුවා රෝහල වෙත ගෙන යෑමත් සමග දරුවාගේ නාසයෙන් තවත් එවැනිම ආකාරයේ අඩි 2ක් පමණ දිගැති පණුවන් දෙදෙනකු පිටතට පැමිණ ඇති බවද ඒ මොහොතේම දරුවා මියගොස් ඇති බවද සාක්ෂිවලදී අනාවරණය වි තිබේ.

දරුවා මළපහ කරන විට මීට පෙරද ඔහුගේ ගුද මාර්ගයෙන් මෙවැනි දිගැති පණුවන් පිටතට පැමිණෙන අයුරු දුටු බවද දරුවාගේ මව හදිසි මරණ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂි මගින් හෙළිවී ඇත.

මෙම දරුවන් ඇතුළු පිරිස කුඩා නිවෙසක ජීවත්වීම, දැඩි අගහිඟතාවෙන් යුතුවීම,නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබානොදීම, මන්දපෝෂණය යන කරුණු කාරණා හේතුකොට ගෙන ඇතිවූ දරුණු කොකු පණු රෝගයක් හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවද හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය හුරුපුරුදු දියුණුව තිබෙන කාලයක මෙන්ම උසස් සමාජ තත්ත්වයක් තිබෙන කාලයක අවුරුද්දකට අඩු දරුවකුගේ නාසයෙන්, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් අඩි 2ක් පමණ දිගැති කොකු පණුවන් පිටතට පැමිණීම ඇදහිය නොහැකි තත්ත්වයක් බවද මවුපියන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවද කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය සිය හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

කවුර හරි නාමල් ඇමැතිව නොමග යවලා! ඒ කතාවෙන් මම අසරණ වුණා! සපත්තු නැතිව ඔලිම්පික් ගියා කී නිමාලි කතා කරයි!

Next Post

රනිල් හමුදාවට ගහපු ගැහිල්ලට හමුදාපති කෙළින් උත්තර දෙයි!

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.