• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්ජුන් ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගම කෝටි 5200ක් පොලු තියලා! ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් 37%ක් බදු ගෙවලා නෑ! ඇලෝෂියස් රනිල්ගෙ මිනිහා! ජොන්ස්ටන් මහින්දගේ මිනිහා! ඇයි අනුරලා මේ අයට අත තියන්නේ නැත්තේ? අනුර යන්නෙත් රනිල්-මහින්දලා ගිය පාරේමද? I VIDEO I Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අර්ජුන් ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගම කෝටි 5200ක් පොලු තියලා! ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් 37%ක් බදු ගෙවලා නෑ! ඇලෝෂියස් රනිල්ගෙ මිනිහා! ජොන්ස්ටන් මහින්දගේ මිනිහා! ඇයි අනුරලා මේ අයට අත තියන්නේ නැත්තේ? අනුර යන්නෙත් රනිල්-මහින්දලා ගිය පාරේමද? I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී කැඳවන ලදී. ජාවාරම්කාර සමාගම් විසින් පැහැරහැර ඇති සුරාබදු සම්බන්ධයෙන් ද මෙහිදී තොරතුරු හෙලිදරව් විය.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජනාධිපති විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

මේ ආර්ථික අර්බුදයට ඇත්ත උත්තරේ තියෙන්නෙ ධනකුවේර සමාගම් විසින් පැහැර හැරපු බදු අයකරගැනීම ඇතුලේ. ලංකාවේ සුරාබදු පැහැරහැරීම් කෝටි ගාණක් තියනවා. ඇයි ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ?

මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 1.2ක බදු ප්‍රමාණයක් 2022 අවුරුද්දේ ගෙවල නෑ. 2023 අවුරුද්ද වෙද්දි මේ ප්‍රමාණය 3.6ක්. 2024 සැප්තැම්බර් මාසේ වෙද්දි බිලියන 5.2ක සම්පූර්ණ සුරාබදු රජයට ගෙවල නෑ. රුපියල් කෝටි 5200ක් මෙන්ඩිස් සමාගම බදු පොලු තියලා. ඊලඟට ජෝන්ස්ටන්ට අයිති සමාගම් මහාපරිමාණයෙන් සුරාබදු ගෙවල නෑ. මේ වෙද්දි ලංකාවේ සමාගම් නොගෙවා පැහැරහැරපු සමස්ථ සුරාබදු ප්‍රමාණය රුපියල් කෝටි 6700ක්. මෙතනින් 58%ක් අර්ජුන් ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් කොම්පැනිය නොගෙවපු බදු. 37%ක් ජෝන්ස්ටන්ගෙ කොම්පැනිය තමයි නොගෙවා ඉදල තියෙන්නෙ. එතකොට 95%ක් බදු නොගෙවලා තියෙන්නෙ මේ සමාගම් දෙක. අනිත් සමාගම් 8ම නොගෙවපු බදු ප්‍රමාණය 5%යි.

රටේ සාමාන්‍යය ජනතාව ගන්න හාල් ටික පරිප්පු ඇටේ ඉඳලා බදු ගහන ආණ්ඩුවට ඇයි බැරි මේ සමාගම්වලින් මේ බදු අයකරගන්න ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රනිල්ලගෙ රාජපක්ෂලගෙ ඔඩොක්කුවේ හුරකල් වෙච්ච කුක්කෝ හුරතල් කරන්න තවදුරටත් ලෑස්ති වෙන්න එපා. වහාම මේ ජවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. “

SendShareShare
Previous Post

හිටපු මැතිඇමැතිවරු 100කට වඩා තවම ගිනි අවි බාර දීලා නෑ!  I Sri Lanka Latest News

Next Post

සීගිරිය විවෘත කරන සේවකයන් වෙලාවට ඇවිත් නෑ! උදේම ගල නගින්න ආපු සුද්දො නන්නත්තාරයි! පැය ගාණක් පඩිපෙළේ වාඩිවෙලා ඉඳලා! රට කනවා කියලා හැමදේටම දේශපාලඥයන්ටම විතරක් බැනලා වැඩක් නෑ! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.