• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක පොලිස් රාජ්‍යයක් කරන්නද යන්නේ… මාධ්‍යට අත තියන්න ලෑස්ති වෙන්න එපා…! හිරු වෙනුවෙන් විපක්ෂ නායක පෙරට..! VIDEO I Sri Lanka Latest News

December 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේක පොලිස් රාජ්‍යයක් කරන්නද යන්නේ… මාධ්‍යට අත තියන්න ලෑස්ති වෙන්න එපා…! හිරු වෙනුවෙන් විපක්ෂ නායක පෙරට..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුළුණු හතර වන්නේ ව්‍යවස්ථාදායකය, විධයකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ වන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කරන්න පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මධ්‍යට තැන දිය යුතු බවත් මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපැම් කර ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්නට පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යට තර්ජනය කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝනය කරන්න කටයුතු කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිහඩ බහුතරයේ හඬ වන ස්වාධීන මාධ්‍යට බලපෑම් කරන්න එපා

මෙරට නිහඩ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු බවත් මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙනීමක් බවත් ⁣ජනතාව ජන වරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යක් ඇති කිරීමට නොවන බවත් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව පොලිසියේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා

තවද පොලිසියේ ස්වාධීනත්වයට පව බලපෑම් එල්ල කරන නිස අපක්ෂපාතීව සේවය කරන්න නොහැකි වී ඇති බවත් දේශපාලන බලපැමෙන් තොරව සේවය කරන්න නොහැකි වී ඇති බවත් කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම යනු ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් පළාත් පාලන ආයතන අයවැය ඡන්දයටත් ආණ්ඩුවේ ඒකාධිපති බලපෑම එනවා

සත්‍ය හෙළිදරව් කිරීමේ අයිතිය මාධ්‍යට ඇති බවත් එයට බලපැම් කිරීම යනු ලක්ෂ 220 ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් දැන් පළාත් පාලන ආයතනවල අයවැය ගැන මතය ප්‍රකාශ කිරිමේ ඉඩකඩ පවා උල්ලංඝනය කරමින් සිටින බවත් පළාත් පාලන ආයතනවල අයවැය ගැන පවා අදහස් පළ කරන්න නොහැකි වී ඇති බවත් මීගමුවේ සහ හොරණ සිදු වුයේ එවැනි දෙයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හරිනි එක්ක කරපු සාකච්ඡාවෙන් වැඩක් වෙලා නෑ! සරසවි ඇදුරන් එළියට බහින්න ලෑස්තියි! Sri Lanka Latest News

Next Post

මතකද මාස කිහිපයකට ඉස්සෙල්ලා එකෙක් ළමයින්ට ප්‍රසිද්ධියේ ළමයි ලවාම ගස්සනවා! ඌට කිසිම දඩුවමක් දුන්නේ නෑ දේශපාලන හයිය නිසා! මේ තව එකෙක්! මුන් ගුරුවරුද? පාතාලෙද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.