• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්චුනා ඇයි ඔයා අඬන්නේ…? Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අර්චුනා ඇයි ඔයා අඬන්නේ…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමේදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සංවේදී කතාවක් සිදුකළේය. එහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ගමන සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද සිදුකළ අතර පහත පළවන්නේ එම අදහස් දැක්වීමයි.Sri Lanka Latest News

‘පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියපු මිනිස්සු ඕගොල්ලො. ඕගොල්ලො කිව්වෙ රණවිරුවන්ට සෙබළියො කියලා. ඕගොල්ලො වෙනුවෙන්නෙ මැරුණෙ. ඇත්තටම මේ ජාතිවාදී කතා කරන්න ඕනෙ මම. හැබැයි අද ඡන්දෙ ඉල්ලලා බලමුද දකුණෙ? ඔයාලට වඩා ඔයාලගෙ ජනාධිපතිට වඩා මට ඡන්ද ගන්න පුළුවන් දකුණෙ. මම ඇත්ත කියන්නෙ. මම කවදාවත් සිංහල ජනතාවට විරුද්ධව කතා කරන්නෙ නෑ.

ගරු කතානායකතුමා, මේ පුද්ගලයන්ට අපි කියන කියන දේවල් තේරෙන්නෙ නෑ. අපි රණ්ඩු වෙන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නෙ. අපේ පපුවෙ තියෙන කැක්කුම. එක දවසක් මම ගිහිල්ලා සභානායකතුමාගෙ කාමරයෙ ඇඬුවා. සභානායකතුමා දන්නවා. ඒ දුක. ඒ දුක ඔයා දෙමළ එම්පී කෙනකුට ඕගොල්ලො කරන වැඩ. මම IPU වෙනකන් ගියා. IPU ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මා. හැබැයි මම දවසකදි මේක විත්ඩ්‍රෝ කරනවා. ඒ තරම් ඕගොල්ලො දෙමළ මනුස්සයාව කොච්චර පහළට ගේනවද?

දැන් ත්‍රිකුණාමලේ ගන්නකො. දෙමළ මිනිස්සු කිව්වද ගිහිල්ලා බුදුපිළිම අයින් කරන්න කියලා? අපි කිව්වද ඒක දාන්න කියලා? දාන්නෙත් ඔබලා. ඊට පස්සෙ ඒක රෑට අයින් කරන්නෙත් ඔබලා. ඊට පස්සෙ අනිත් දවසෙ උදේ ගිහිල්ලා දාන්නෙත් ඔබලා. හැබැයි අපේ ඔළුවට වැටෙනවා. අපි කිව්වද ඕගොල්ලන්ට දාන්න කියලා? අපි කිව්වද ඕගොල්ලන්ට පිළිම තියන්න කියලා? ප්‍රභාකරන්ව ඕගොල්ලො මැරුවෙ නෑ. මැරුවා කියලා හිතාගන්නවා නම්, ආයෙමත් තව පාරක් දෙමළ මනුස්සයාව මරන්න කැමැති නම් මාව මරන්න. හැබැයි මේ දෙකයි පනහෙ වැඩ කරන්න එපා. ඕගොල්ලො විශ්වාස කරලානෙ දැම්මෙ ඡන්දයක්. මම කොච්චර ආදරෙන්ද ඕගොල්ලන්ට ආවද? ආවට පස්සෙ මේ පාර්ලිමේන්තුවෙ මට කොච්චර ආතල් දුන්නද ඕගොල්ලො? ඊයෙ පොලිසියට ගැහුවා කවුරු හරි. එතකොට එයාට අද උදේ කිසිදෙයක් වෙලා නෑ. කෝ පොලිස් භාර ඇමැති? මේ ට්‍රවුසර් නේද අඳින්නෙ? ට්‍රවුසර් නේද අඳින්නෙ? නිකන්ද අඳින්නෙ? ආ ලැජ්ජ නැද්ද? මේ බලන්නකො. මගෙ දෙමළ මිනිස්සු සිංහල කතා කරන්න පුළුවන් නම් දවසක් පොත් පවා ලියනවා. අපේ අම්මලාව, අක්කලාව ගිහිල්ලා රේප් කරලා තියෙනවා ඕගොල්ලන්ගෙ හමුදාවෙ සමහරු. ඒක පැහැදිලිවම කියනවා. මේ බිමල් රත්නායක ඇවිල්ලා කියනවා ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා කිව්වා කියලා, රණවිරුවො ඔක්කොම ටික කුඩු මේ… අපි එහෙම කිව්වෙ නෑ. මෙතුමාත් කිව්වෙ නෑ, මමත් කිව්වෙ නෑ. අපි කියන්නෙ, ගොඩක් පිරිසක් ඒ රස්සාව තමයි උතුරෙ කරන්නෙ කියලා. ඒක නවත්තන්න කියලා.

දැන් කලින් ගෙනාවෙ මෙතුමාලා වාහනෙන් කුඩු. දැන් ගේන්නෙ ඔයාලගෙ ලොක්කො. ලැජ්ජ වෙන්න ඕනෙ. ඕගොල්ලො අපි විශ්වාස කරා. ඒ විශ්වාසෙ තාම තියෙනවා. හැබැයි මේ විදිහට ගියොත් මම හිතන්නෙ තව පොඩි කාලෙකින් පාර්ලිමේන්තු ඡන්දෙ තියන්න වෙයි. මම මේක කතා කරන්නෙ අපේ මිනිස්සුන්ගෙ පපුවෙ තියෙන වෛරය. ඕගොල්ලොම කට්ටිය ඇවිල්ලා කියනවා, ‘මචං, පොඩ්ඩක් කතාකරන එක නවත්තපන්. අපිට වදිනවා’ කියලා. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා, ‘මචං, ඔහොම කතාකරන්න එපා, උඹට වෙඩි තියයි අපේ මිනිස්සු’ කියලා. හැබැයි මම මැරුණත් මම ඇත්ත කියනවා. ඕගොල්ලො මාව මරලාදාලා පුච්චලා දැම්මත්. හැබැයි තව දෙමළ මනුස්සයෙක් ඇවිල්ලා මෙහෙම ඕගොල්ලන්ට කතා කරන්නෙ නෑ. මම ඇත්තටම හිතෙන් රිදවලා තමයි මේ කතා කරන්නෙ….’

SendShareShare
Previous Post

සුන්බුන් අතරින් තවත් මළසිරුරු දෙකක් සොයාගනී! කඩුගන්නාවේ ගල් පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 4 දක්වා නගී! I Sri Lanka Latest News

Next Post

මෙන්න දැක්කද….? රෝහිණී තනිවම සටනේ! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.