ආන්දෝලනාත්මක මන්ත්‍රීවරයකු සේ සැලකෙන යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය මගින් වාර්තා කොට තිබේ.Sri Lanka Latest News
එහිදී මාර්ගයක් ආසන්නයේදී මන්ත්‍රීවරයා සහ සිවිල් පුරවැසියකු අතර සිදුවන බහින්බස් වීමක් මෙහිදී දැකගැනීමට පුලුළුන.










