• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා විනාශයෙන් රට ගොඩදාන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්නේ නෑ! අනුර අඟහරුවාදා අලුත් වෙබ් සයිට් එකක් විවෘත කරනවා!  I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
අනුර වියට්නාමෙන් කටුනායකට! කටුනායකින් කෙළින්ම ඡන්ද පොළට! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුළි කුණාටුවෙන් විනාශ වූ පළාත් යළි ගොඩනැගීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව පසුගිය කාලයේ පියවර ගෙන තිබිණ. විනාශයත් සමග ආණ්ඩුව ‘රීබිල්ඩ් ශ්‍රී ලංකා‘ නමින් අරමුදලක් ආරම්භ කොට ඒ සඳහා අරමුදල් ලබාදෙන ලෙසට මුළු රටෙන්ම ඉල්ලීමක් කළේය. එපමණක් නොව ආධාර ලබා දෙන ලෙසට විදෙස් තානාපතිවරුන් කැඳවා ඔවුන්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කිරීමට අගමැතිවරියත්, විදේශ අමාත්‍යවරයාත් කටයුතු කොට තිබිණි. ඒ අවස්ථාවේදී විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණේ වහාම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නා ලෙසටය. එක් අවස්ථාවකදී ආණ්ඩුව පැත්තෙන්ද කියවුණේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමට සැලසුම් කරමින් සිටින බවය.Sri Lanka Latest News

නමුත් මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තාවන තොරතුරුවලින් කියැවෙන්නේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමේ යෝජනාව ආණ්ඩුව විසින් ඉවත දමා ඇති බවකි. යම් හෙයකින් මෙම ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වා අසාර්ථක වුවහොත් එය බරපතළ ලෙස ආණ්ඩුවේ අනාගතයට බලපානු ඇති බවට එක් විශේෂඥයකු දුන් උපදෙසක් අනුව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. ඒ වෙනුවට මුළු රටේම හානියට පත්වූ මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම්, නිවාස, පාසල්, පොදු ගොඩනැගිලි ඇතුළු සියල්ල සහ ඒවා යළි ගොඩනැගීමට වැයවන ඇස්තමේන්තු සියල්ල ඇතුළත් කොට නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව ආරංචිය. දැනටමත් එහි වැඩකටයුතු සියල්ලම අවසන් කොට ඇති අතර, ලබන අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා විසින් එය රටට ඉදිරිපත් කිරීමට සූදානම් කොට ඇති බවක් දැනගන්නට තිබේ.

මීට පෙර පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්ද ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේදී විනාශයට පත්වූ සියලු දේපළ සහ ඒවා ගොඩනැගීමට යන වියදම් ඇතුළත් ලේඛනයක් රටට ඉදිරිපත් කරන බවත්, අවශ්‍ය ඕනෑම දානපතියකුට හෝ රටකට හෝ ආයතනයකට එම ව්‍යාපෘති බාරගත හැකි බවත්ය. ඔවුන් කැමැති නම් ඒවා යළි ඉදිකිරීමෙන් පසු ඔවුන්ගේ නම ඇතුළත් පුවරුවක් එහි සවිකළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඒ අනුව මෙම තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය ලබන අඟහරුවාදා දිනයේදී විවෘත කිරීමෙන් අනතුරුව ඕනෑම අයකුට එහි ඇති ව්‍යාපෘති භාරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මහබැංකු බැඳුම්කර කොල්ලයට අවුරුදු 10ක් පිරෙයි! බෙල්ලෙන් අල්ලගෙන කුදලාගෙන එනවා කියපු වංචාවේ මහමොළකරු හිටපු මහැබංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බය නැතිව නෝනත් එක්කම එළියට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

පිටරට කොපි එපා! අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට කරන්න! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නාමල්ගෙන් හරිනිට පණිවුඩයක්!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.