ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපන් සංචාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ සලකුණ වැඩසටහනේදී අදහස් දැක්වීමක් කළේය.Sri Lanka Latest News
එහිදී වීරවංශ මහතා කියා සිටියේ මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.










