• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්දි දීම ගැන කතාකරන්න අනුර අමාත්‍යාංශ ලේකම්වරුන්ට-මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

December 3, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාව් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තබා ඇති ෆේස්බුක් සටහහනක් පහත දැක්වේ.Sri Lanka Latest News

ආපදාවෙන් විපතට පත්වූවන් සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.

ආපදාව හේතුවෙන් වන්දි ලැබිය යුතු සෑම ජන කොටසකටම වන්දි ලබා දීමට රජය කටයුතු කරන බවත්, එබැවින් මුදල් බාධාවක් කර නොගෙන වන්දි ලැබිය යුතු සියලු කණ්ඩායම් වෙත වන්දි ලබා දීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දෙමින් එහිදී නිවැරදි දත්ත ලබා ගැනීම වේගවත්ව සිදු විය යුතු බව පෙන්වා දුන්නෙමි.

දත්ත රැස් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සාමාන්‍ය යාන්ත්‍රණයෙන් ඔබ්බට ගොස් විශේෂ කණ්ඩායමක් පත් කර, අදාළ කටයුතු කාර්යක්ෂමව හා කඩිනමින් සිදු කරන ලෙසද උපදෙස් දුන්නෙමි. මේ අතර දැනට අවතැන්ව ඇති සමස්ත ජන සංඛ්‍යාව, ඊට ඇතුළත් පාසල් ළමුන් සංඛ්‍යාව, අලාභ හානි සිදු වී ඇති නිවාස සංඛ්‍යාව, වී, එළවළු ඇතුළු බෝග වගාවන්ට සිදුව ඇති හානි, සත්ව ගොවිපොළ ඇතුළු පශු සම්පත් ක්ෂේත්‍රයේ සිදුව ඇති හානි පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් වන්දි ලබා දීම් සිදු කළ යුතු ආකාරය සහ කාල රාමු පිළිබඳවද සාකච්ඡා කළෙමි.

May be an image of one or more people and dais
May be an image of text
May be an image of studying and text
SendShareShare
Previous Post

විපක්ෂයේ ප්‍රහාර මැද ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආපදාව මැද්දේ දෙවැනි වෙඩිල්ලත් පත්තු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.