• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙල්මට් දාගෙන වාහනයට නැග්ග කෙනා ගැන අනුර මුල සිට කියයි! බාධා කරපු සියලු දෙනා ගැනත් හෙළිකරයි! (VIDEO)

April 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හෙල්මට් දාගෙන වාහනයට නැග්ග කෙනා ගැන අනුර මුල සිට කියයි! බාධා කරපු සියලු දෙනා ගැනත් හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වාහනයට හෙල්මටයක් පැළඳ නැගි පුද්ගලයා තමාගේ ආරක්ෂාව සඳහා ස්වෙච්ඡාවෙන් පැමිණි පක්ෂයේ අයකු බවත්  එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ  නම් ඒ සඳහා ඔහු  ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ එම හෙල්මට් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

පක්ෂයේ  නායකයන්ගේ ආරක්ෂාව සඳහා  සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී කටයුතු කරන බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුව  අසල උද්ඝෝෂණයේ යෙදුණු කණ්ඩායමක් ඇසූ ප්‍රශ්න වලට තමා පිළිතුරු දුන් බවත් වංචා දූෂණ කර පලා යන අයට ඉඩ නොදෙන ලෙස තමා එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් අනුර දිසානායක මහතා පැවසීය.

එසේම අරගලය නතර නොකරන  ලෙස ඒ පිරිසට  දැනුම් දුන්නේ යැයිද ඔහු පැවසුවේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදටත් විත්තිකරුවකු නැති බවත් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපතිවරයාගේ මනස ගැන හොඳ වැටහීමක් පවතින හෙයින් ස්වෙච්ඡාවෙන් ආරක්ෂාව සපයා ගන්නා බවත් දිසානායක මහතා කීය.

තමා ගමන් කරන විට පක්ෂයේ සහෝදරයන් ආරක්ෂාව සපයන බව පැවසූ මන්ත්‍රීවරයා  පවතින තත්වය යටතේ මෝඩ කමට බෙල්ල දීමට සූදානම් නැති බවත් සඳහන් කළේය.

ඝාතනයන්ට වගකිවයුතු පුද්ගලයකු මහ පුටුවේ සිටින විට නිදැල්ලේ හැසිරිය හැකි දැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

“අපේ ජීවිත ලාභයට ගොදුරු කරගන්න ඉඩ දෙන්නේ නැහැ. වාහනයට නැග්ගා පුද්ගලයා පරීක්ෂණයට ඉදිරිපත් කරන්න කියනවා නම් මා එසේ කරන්නම්.අසූ තුනේ නාටක යළි යළි ගොඩ නගන්න එනවා නම් එය අසාර්ථක බව මතක තියාගන්න.

“උඩුමහලේ ජීවත්වූ ජනාධිපතිවරයාට අද බංකරයක  ඉන්නට සිදු වෙලා. ජනතාවගේ බලයට පාලකයන්  තුෂ්නිම්භූත වෙලා.

SendShareShare
Previous Post

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

Next Post

ආණ්ඩුවට එරෙහිව අරගල කරන්නේ අන්තවාදීන්ද? ඔව් අන්තවාදීන් තමයි! ඒ තමයි කුසගිනි අන්තවාදීන්! සන්ෆ්ලවර් නායක නීල් ආණ්ඩුවට විරුද්ධව එළියට බසී! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.