දූෂණ චෝදනා හේතුවෙන් දකුණු ආසියාවේ රාජ්‍ය නායකයන් රැසක්ම සිර ගත කළ නමුත් ලංකාවේ ප්‍රාදේශීය දේශපාලඥයකු හෝ සිරගත නොවන බවත්, ඊට හේතුව දෙපාර්ශ්වයේම දේශපාලඥයන් එකිනෙකා ආරක්ෂා කිරීම හේතුවෙන් බවත් ජවිපෙ නියක අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එදා එකිනෙකාට චෝදනා කර ගනිමින් බලයට පැමිණි පිරිස් අද එකම කැබිනට්ටුවේ අසුන්ගෙන රට කරවන බවකි.










