• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාකච්ඡා සාර්ථකයි.. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කියලා අනුර කිව්වා! සාකච්ඡාවලට ගිය ඇමැති හර්ෂණ කියනවා අමෙරිකා වෙළෙඳ නියෝජිතයා එක්ක නැවත කටයුතු කරනවා.. ඉදිරිපත් කරපු යෝජනා ගැන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා..! කව්රු කියන එකද ඇත්ත? කව්රු කියන එකද බොරු? I Sri Lanka Latest News

April 30, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සාකච්ඡා සාර්ථකයි.. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කියලා අනුර කිව්වා! සාකච්ඡාවලට ගිය ඇමැති හර්ෂණ කියනවා අමෙරිකා වෙළෙඳ නියෝජිතයා එක්ක නැවත කටයුතු කරනවා.. ඉදිරිපත් කරපු යෝජනා ගැන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා..! කව්රු කියන එකද ඇත්ත? කව්රු කියන එකද බොරු? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව, අමෙරිකා තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයා සමග නැවත කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියයි.Sri Lanka Latest News

`ට්‍රම්ප් රජය විසින් ලංකාවට පනවා ඇති තීරු බදු අඩු කර ගැනීමේ සාකච්ඡා සදහා එක්වී නැවත ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් පසුගිය දිනෙක ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ සදහන් කර සිටියේ සාකච්ඡා සාර්ථක බවත්, දෙරට විසින් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ඇති බවත්ය.

May be an image of 1 person and text that says 'எடக் ல் DEPARTMEN GOVERNMENTI රජයේ මාධ NEWS සාකච්ඡාව அரசாங்கத்தில் கலந்துரைய Gover Media C 30-04-2025 ශ්‍රී ලංකාව, අමෙරිකා තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයා සමග නැවත කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියයි. www.newsfirst.l'
ට්‍රම්ප්ගේ බදු අඩු කරගන්න කරපු සාකච්ඡා සාර්ථකයි! ඒකාබද්ධ නිවේදනයකින් රටටම කියනවා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අනුර යුරෝපා සංගම් නිලධාරීන් හමුවෙලා GSP+ සහනය ගැන කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මේවාට කියන්නේ ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නද.. නැත්නම් මොකද්ද? ලංකාවේ ඉන්න ලෝක බැංකු නිලධාරියාගේ නිවස කැඩුවා! මෙන්න ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිවසටත් වැඩක් දීලා! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper