ට්‍රම්ප්ගේ බදු අඩු කරගන්න කරපු සාකච්ඡා සාර්ථකයි! ඒකාබද්ධ නිවේදනයකින් රටටම කියනවා! I Sri Lanka Latest News

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයක් ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බවද ජනපති කීය.