රට ඇතුළේ ඩොලර් නැත්තේ රටේ පාලකයන් විසින් ඩොලර් හොරකම් කිරීම නිසා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් විසින් මෙම ඩොලර් වංචා කොට ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම අධිකරණවලින් අනාවරණය කොට ඇති බවකි.