• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලදිවයිනයි ලංකාවයි අතර සංචාරක පාලමක් හදන්න අනුර-ඉමාඩ් සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

February 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලදිවයිනයි ලංකාවයි අතර සංචාරක පාලමක් හදන්න අනුර-ඉමාඩ් සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-02-25

SendShareShare
Previous Post

අනුරගේ අයවැයට විරුද්ධ වෙන්න සජබය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

අපරාධ රැල්ල සංචාරක ක්ෂේත්‍රයටත් දැඩිව බලපානවා! දණ්ඩ නීති සංග්‍රහයෙන් මේ විනාශකාරීන් නීතිය හමුවට ගේන්න ආණ්ඩුව ගන්නා පියවර මොනවාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

Read more
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper