මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
මෙය තනිකරම ආණ්ඩුවේ ප්‍රහාරයක් බව කී ඒ මහතා කුප්‍රකට කණ්ඩායමක් මේ පසුපස සිටින බවත්, ජනාධිපතිවරයා පවා මේ බව දැනුවත්ව සිටි බවත් කියා සිටියේය.










