එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අද පැවැති වෙන්දේසියේදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට කෝටි 10.75 ක දැවැන්ත ලංසුවක් (රුපියල් මිලියන 287) හිමිව තිබේ.
ඒ අනුව මෙවර තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තරඟ වනිදු කරග වදිනු ඇත.
මෙසේ කෝටි 10 ඉක්මවූ පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා බවට වනිදු පත්වන අතර, එවකට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් රුපියල් කෝටි 7.5ක් වො තිබිණ.










