• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් ඇමැතියෙක් නීතිය අතට ගනී!
හලාවත නගරයේ පිස්සු නටයි… (Video)

July 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් ඇමැතියෙක් නීතිය අතට ගනී! හලාවත නගරයේ පිස්සු නටයි… (Video)
Share on WhatsAppShare on Facebook

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්යෙන් ඊයේ (11) අත්අඩංගුවට පත් හලාවත නගර සභවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයා හලාවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නේ ඊයේ (11) රාත්‍රියේදීය.

ඒ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදි ආරවුලක් දුරදිගයාමෙන් සභාපතිවරයා යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමිනි. පහරකෑමට ලක්වූ බව කියන තරුණයින් දෙදෙනා හලාවත මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට පත් සභාපතිවරයා හිටපු පා.ම. ශාන්ත අබේසේකරයගේ පුත්‍රයා වන අතර ශාන්ත අබේසේකර මහතා පවසන්නේ පහරකෑමට ලක් වූ පුද්ගලයින් හලාවත් ප්‍රදේශයේ සැරිසරමින් අත්තනෝමතිකව හැසිරෙන පුද්ගලයන් බවත් ඊයේ (11) රාත්‍රී 10.30ට පමණ සනත් ශාන්ත රාජ්‍ය ඇමතිවරයා පැමිණ පහරකෑමට ලක් වූ පුද්ගලයින් බලෙන් රෝහල් ගත කොට සනත් නිශාන්ත අමාත්‍යවරයාට පහරදීමට උත්සාහ කළා යැයි නගරාධිපතිවරයා සහ ඔහුගේ සොයුරා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කටයුතු කළ බව ඒ මහතා පවසනවා.

කෙසේවෙතත්, එම සිදුවීමට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ, හලාවත නගර සභාවේ සභාපතිවරයා තරුණයින් පිරිසකට පහරදී පළා යන බවට ලද තොරතුරක් මත ඔහු පසුපස ගොස් හලාවත නගරයේ දී ඔහුගේ වාහනය වටකර පොලීසිය දැනුවත් කර ඔවුන් පොලීසියට භාරදීමට තමන් කටයුතු කළ බවය.
එම සිදුවීම නගර සභාවේ සභාපතිවරයා ගමන්ගත් වාහනයේ සිටි පුද්ගලයෙකු පටිගත කර තිබුණි.
කෙසේවෙතත්, ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් මාලයක් කඩා ගැනීම හා පහර දීම ඇතුළු චෝදනා කිහිපයකට හලාවත පොලීසිය අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා ඇතුළු පස්දෙනෙකු එක් අයෙකු ට ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකකට යටත්ව මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

SendShareShare
Previous Post

අනවසරෙන් වෛදවරියකගේ කාමරයට ඇතුළ් වී පොටෝ ගහපු වෛද්‍යවරයා රිමාන්ඩ්!

Next Post

හොරෙන් ගෙනාපු ෆයිසර් එන්නත කෝ?

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper