චැනල් ෆෝ නාළිකාව මගින් හෙළිකළ ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නම් කණ්ඩායම පිළිදව අද දින පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා තවත් හෙළිදරව් කිරීම් රැසක් සිදුකළේය.Sri Lanka Latest News
එහිදී හකීම් මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාද එවකදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබද අදහස් ප්‍රකාශ කළ බවකි.