• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට අපලයක්! පරෙස්සම් කරගන්න! හැංගිමුත්තන් කරපු අවුරුදු 15ක තවත් දරුවෙක් මරුට! මේ සතියේ තුන්වැනි මරණය! Sri Lanka Latest News

February 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!
Share on WhatsAppShare on Facebook

නිවසක අනාරක්ෂිත උඩුමහලකින් බිමට වැටී 15 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. (Sri Lanka Latest News)

ඊයේ (01) සවස කුරුණෑගල හිඳගොල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

වයස අවුරුදු 15ක් වන සුදේශ් මධුශංක නම් එම දරුවා මිතුරන් සමග නිවස අසල හැංගිමුත්තං සෙල්ලම් කිරීමේදී මෙම අනතුරට මුහුණදී තිබේ.

අසල නිවසක ඉදිකර තිබූ ස්ලැබ් එකකින් බිමට වැටී ඇති දරුවා ව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සුදේශ් මධුශංක හිඳගොල්ල දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මෙවර 10 වන වසරට සමත්වී තිබුණි.

කුරුණෑගල ශික්ෂණ රොහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ මොහොමඩ් ෆර්ෂාන් මහතා අදාළ අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කළේය.

SendShareShare
Previous Post

ගෙඩියක බර ග්‍රෑම් 450යි! බාගෙක බර ග්‍රෑම් 225යි! අලුතින්ම ගහපු පාන් ගැසට් එක! I Sri Lanka Latest News

Next Post

සජබ සභාපති හැටියට වැදගත් විදියට පක්ෂයේ තියෙන අඩුපාඩු කතාකරන්න ඕනෙ හැටි පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුරය කැප කළ මුජිබර් සරත් ෆොන්සේකාට ප්‍රසිද්ධියේ කියා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper