• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා ඡන්දය තියන දින වහාම ප්‍රකාශයට පත් කරන්න! අපි ඡන්දෙට ලෑස්තියි! අස්ගිරි අනුනායක හිමියන් බැහැදැකීමෙන් පසු සජිත්ගෙන් මහනුවරදී ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 16, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
පළාත් සභා ඡන්දය තියන දින වහාම ප්‍රකාශයට පත් කරන්න! අපි ඡන්දෙට ලෑස්තියි! අස්ගිරි අනුනායක හිමියන් බැහැදැකීමෙන් පසු සජිත්ගෙන් මහනුවරදී ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම් බවත් එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බවත් මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නොව ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට එකතු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙසත් මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් ඕනෑම මත විමසුමකට සූදානම් බවත් ඕනෑම ලිට්මස් පරික්ෂණයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කළ අය අනාවරණය කළේ සජබේ අපි

මේ රට බංකොලොත් කිරිමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ සමගි ජන බලවේගය බවත් එදා සමගි බුද්ධි මණ්ඩපය සහ නීතිඥයන් එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තීන්දුව ගත්තේ සමගි ජන බලවේගය බවත් රට බංකොලොත් කළ අය අධිකරණය හමුවේ අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අපේ බලපෑම නිසායි විදුලි බිල වැඩි කිරිම නතර වුණේ

සමගි ජන බලවේගය කතා කළ නිසා විදුලි බිල වැඩි කිරිම නතර කිරිමට රජයට සිදු වූ බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියූ වත්මන් රජය අයි. එම්. එෆ්. එකේ පදයට නටමින් විදුලි බිල වැඩි කිරිමට ගිය අවස්ථාවේ එයට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් ඒ නිසා විදුලි බිල මාස 3කට වැඩි කිරිම නතර වූ බවත් රජය කියූ 33% විදුලි බිල අඩු කිරිමට බල කරමින් ඉදිරියේ දී ජනතාව සමඟ අරගල කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම නැති කළ යුතුමයි

පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින බවත් 30 වසරක යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ද හොඳ දෙයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්නේ කවුරු වුණත් රටට හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් අද පාසල් පද්ධතියේ කුඩු ව්‍යාප්තිය ඊෂි කෑෂ් හරහා කුඩු ව්‍යාප්තිය සිදු වීම නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ විදිහට නම් 2028 ණය ගෙවන්න බැහැ

රටේ ආර්ථිකය සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස කොටස් 2ක් ඇති බවත් ක්ෂුද්‍ර ආර්ථිකයේ තනි පුද්ගලයන්, ගෘහ ඒකක, ව්‍යාපාර ව්‍යවසාය සහ කර්මාන්ත ඇති බවත් මේ ක්ෂුද්‍ර ආර්ථිකයට රජය කරන දේවලින් සහන ලැබී නොමැති බවත් බඩු මිල වැඩි වී මුදල් ලැබීම අවම වී ඇති බවත් මේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් එසේ නොවුවහොත් 2028 ණය ගෙවන්න නොහැකිව අමාරු වන බවත් ඒ සඳහා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සෑම ක්ෂේත්‍රයකම අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අපි නිවාස හැදුවා විතරයි. වත්මන් රජය වගේ කොළ කෑලි බෙදුවේ නැහැ.

නිවස හදන්න පෙර නිවස හදනවා කියා කොළ කෑලි බෙදන්න සමගි ජන බලවේගයට පුරුදු නැති බවත් 1987 ජගත් නිවාස වසරක් නිර්මාණය වී නිවාස දස ලක්ෂය පහලොස්ලක්ෂය නිර්මාණය වූ බවත් උදා ගම්මාන 2500 වැඩසටහන ආරම්භ වී 300 ගාණක් විවෘත කළ බවත් 2500 හදනවා කියා කොළ කෑලි බෙදුවේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජබ-UNP එකතුවට හැමෝම කැමතියි.. හැබැයි සජිත්ගේ නායකත්වයෙන්! මුලු නුවරම කියන්නේ ඒකයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අපේ පාස්පෝට් එක ලෝකයේ තවත් පහළට වැටෙයි! I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.