• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඝාතනය කර අතපය ගැටගසා තිබියදී රත්ගම කළපුවෙන් සොයාගත් මෘත ශරීරය පිළිබඳ විවෘත තීන්දුවක්! වැඩිදුර විමර්ශනයට සිරුරේ කොටස් සී.අයි.ඩී.යට! Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඝාතනය කර අතපය ගැටගසා තිබියදී රත්ගම කළපුවෙන් සොයාගත් මෘත ශරීරය පිළිබඳ විවෘත තීන්දුවක්! වැඩිදුර විමර්ශනයට සිරුරේ කොටස් සී.අයි.ඩී.යට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ අතපය ගැටගසා පාවෙමින් තිබියදි හමුවු  විවාහක පුද්ගලයකුගේ මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  ඩි.සි ප්‍රියනාත් විසින්  සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා  රජයේ රසපරික්ෂකවරයා වෙත යොමුකොට මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදුන් බව රත්ගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

මෙසේ මියගොස් ඇත්තේ රත්ගම ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගොණපිනුවලගේ ෂෙහාන් නිලංග (28) නැමති  විවාහකයෙකි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය.

මියගොස් ඇති පුද්ගලයා  මිතුරන් 10 දෙනෙකු සමග එකට මත්පැන් පානය කොට ඇති බවද පොලිසිය පවසයි. මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදි මොහුට දුරකථන ඇමතුමක් ලැබි ඇත. ඔහු ඉන් පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. මිතුරන්ද මොහු ගැන සොයා නැති අතර, පසුදින පස්වරුවේ මෙකි පුද්ගලයාගේ මළ සිරුර  රත්ගම කලපුවේ පාවෙමින් තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඥාතින් විසින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර හඳුනාගෙන තිබේ. ඔහු විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකි. මොහු දෙවැනි වරට විවාහ වි ඇති අතර  බිරිද ගැබිණියක් බවද පොලිසිය පවසයි.

lankasara

SendShareShare
Previous Post

සැක තැන් ගොඩයි! ගෝඨා ආපු ගමන් ඇයි විමර්ශන නිලධාරීන් මාරු කළේ? මහමොළකරු කෝ? පාස්කු ප්‍රහාරය ගැන ආපහු විමර්ශනයක් ඕනෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නැති බව හෙළිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.