ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ.Sri Lanka Latest News
එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බවය.










