• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපනයන සේවා කර්මාන්තවලට පනවපු 15%ක බද්දට ඇතුළේ බෙදීමක්! ආණ්ඩුව බද්ද දානවා! විෂය භාර ඇමැති විරුද්ධයි කියනවා! කෝ එක ප්‍රතිපත්තියක්? මේ බද්ද රටට අහිතකරයි! තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රයට ඍණාත්මක බලපෑමක්! VIDEO I Sri Lanka Latest News

March 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය අපනයන සේවා කර්මාන්ත ක්ෂේත්‍රයට 15%ක බද්දක් පනවා ඇති බවත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ දී මෙම බද්ධ අහිතකර බවත් තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් සිදු කරන බවත් රජය 15%ක් බද්දක් දානවා කියද්දි විෂය භාර ඇමතිවරයා විරුද්ධ යැයි කියන බවත් රජයටවත් හරිහමන් ප්‍රතිපත්තියක් නොමැත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තවත් අවස්ථාවක 15% මෙම බද්ධ ජයග්‍රහණයක් ලෙස සදහන් කරන බවත් අයිඑම්එෆ් එක 3-0%ක් දාන්න කිව්වත් රජය 15%ක් කලා යැයි උද්දාමයෙන් කියන බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකට අප රටේ අපනයන ක්ෂේත්‍රයේ බදු ප්‍රතිපත්තිය තීරණය කරන්න දිය නොහැකි බවත් මේ 15%ක බද්ධක් දැමීම තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රය තුළින් ආදායමක් ලැබූ ව්‍යවසායකයන් අගතියට පත්වන නිසා එයට විරුද්ධ බවත් එය වෙනස් කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න

අප රටේ අපනයනවලට වෙළෙද ප්‍රතිපත්තියට බරපතල අගතිගාමී තත්ත්වයක් ඇමෙරිකාව ක්‍රියාත්මක කරන වෙළෙද බදු ප්‍රතිපත්තිය නිසා ක්‍රියාත්මක බවත් ගෝලීය වෙලෙද බදු වැඩි වීමේ ගැටලුවට රජය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු හා කර්මාන්ත අමාත්‍යාංශ මෙන්ම රටේ ආර්ථිකයට බලපාන සෑම අමාත්‍යාංශයක්ම එකට එකතු වී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට මුහුණ දෙන්න හොද සැලසුමක් අවශ්‍ය බවත් නිෂ්පාදන ආර්ථිකය නිෂ්පාදන කර්මාන්ත හරහා අප රටට ධනය උත්පාදනය අපනයන කේන්ද්‍රීය කර්මාන්ත දියුණු කිරීම යන ඉලක්ක කරා මේ හරහා යා හැකිද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

යුනිකෝන් ඇතාත් මරලා දාලා. රජය නිහඩ ඇයි

එමෙන්ම පොදු මාතෘකා ගැන වෙනද ලැබූ නිදහස වත්මන් රජය තුළ භාෂණයේ නිදහස අහිමි වී ඇති බවත් මෙරට වන අලි අතර ඇතුන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මැරෙන තැනට වැටී ඇති බවත් ඊයේ යුනිකෝන් කියන ඇතා ද ඝාතනය කර ඇති බවත් අප රටේ පිරිමි අලි ජනගහනය අනුව සිටින්නේ 11%ක් දළ ඇතුන් බවත් අද එය 7%ට අඩු වී ඇති බවත් අප රටේ ඇත් සම්පත ආරක්ෂා කරන්න මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජීපීඑස් කොලර් ක්‍රමය හරහා ඇතුන් ආරක්ෂා කළ හැක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

උපාධිධාරී රැකියා ගැටලුව පහත් තැනකට පත් කරන්න එපා

රැකියා විරහිත උපාධිධාරී ගැටලුව රජයේ අගමැතවරිය ශරීර ලක්ෂණවලට විඩංගු කර පහත් කර ඇති බවත් හදුන්නෙත්ති මැතිතුමා මැතිවරණ සමයේ රැකියා විරහිත උපාධිධාරීන්ට දුන් පොරොන්දු අද කඩකර ඇති බවත් මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි!  I Sri Lanka Latest News

Next Post

දවස් 19ක් හැංගිලා ඉඳලා අද මාතර උසාවියට ඉදිරිපත් වුණු දේශබන්දු හෙට වෙනකම් රිමාන්ඩ් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

Load More
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක...

Read more
සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper