• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ දෙන්නෙක් රාජකුමාරිට රබර් බටයකින් පොලිසිය ඇතුළෙදි ගැහුවා! එක්කෙනෙක් තට්ටෙ තියෙන කෙනෙක්! අනෙක් කෙනා කෙට්ටුයි උසයි! පස්සේ ‘සුධර්මා මැඩම්’ ආවා! වැලිකඩ පොලිසිය ඇතුළෙදි මියගිය රාජකුමාරිගේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂියක් උසාවියේදී එළියට එයි! I Sri Lanka Latest News

June 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සුධර්මාගේ මුද්දේ සිද්ධියේදී ‌වැලිකඩ පොලිසිය අමුපිස්සුවක් කෙළලා! පොලිසිය ඇතුළේ මෙහෙකාරිය මැරුණට පස්සේ සිද්ධිය හංගන්න නාඳුනන තැනැත්තියක් කියමින් ඉස්පිරිතාලෙ නවත්වලා! පැමිණිල්ල ලියලා තියෙන්නෙත් මෙහෙකාරිය මැරුණට පස්සේ සුධර්මාගේ ගෙදරටම ගිහිල්ලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය බව කියන රාජකුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අද (21) නියෝග කළේය. Sri Lanka Latest News

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එහිදී වැඩිදුරටත් නියෝග කළේ ලබන මස 26 වනදා අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා තිබුණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්‍රන් සුරේෂ් නමැත්තෙකු කියා සිටියේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් මියගිය රාජකුමාරි නමැත්තියට පහර දෙනු තමන් දුටු බවය.

දිනක් තමා පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ තමන්ට මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජකුමාරි සේවය කළ නිවසට රැගෙන ගිය බවද සාක්ෂිකරු පැවසීය.

පසුව රාජකුමාරි නමැත්තියද කැඳවාගෙන ආ පොලීසිය තම අතේ තිබූ මාංචුවේ අනිත් මාංචුව ඇයගේ අතට දැමූ බවත් සාක්ෂිකරු කියා සිටියේය.

මෙසේ රාජකුමාරි රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් නොතිබූ බවත් ඇය හොඳින් ඇවිදගිය බවත් සාක්ෂිකරු සඳහන් කර තිබේ.

මෙසේ වාහනයෙන් රැගෙන යන අවස්ථාවේදී, “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකන් කළේ..” කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙකු රාජකුමාරිට පැවසූ බවත් සාක්ෂිකරු සඳහන් කර ඇත.

පසුව වැලිකඩ පොලීසියට තමන් සහ රාජකුමාරි රැගෙන ආ බවත් එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තමන්ටත් රාජ කුමාරිටත් පහර දුන් බවත් සඳහන් කළ සාක්ෂිකරු ඒ අතරින් එක් පොලිස් නිලධාරියක් තට්ටය සහිත පුද්ගලයෙකු බවත් අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙකු බවත් සාක්ෂිකරු පවසා තිබේ.

ඒ අනුව, කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින්ට මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනු තමන් දුටු බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.

පසුව “සුධර්මා මැඩම්” පැමිණි බවත් පහර නොදෙන ලෙස ඇය ඉල්ලා සිටි අතර ප්‍රශ්නය විසඳලා දෙන ලෙස ඇය ඉල්ලා සිටි බවත් සාක්ෂිකරු වැඩිදුර සාක්ෂි දෙමින් සඳහන් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබුණි.

SendShareShare
Previous Post

කරාපිටිය රෝහලේ වෛද්‍ය හිඟය උග්‍ර අතට ! සත්කාරක සේවා රැසකට බාධා ! Sri Lanka Latest News

Next Post

යාපනේ නිවෙසකට බෝම්බ ප්‍රහාරයක් I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.