ලබන 28 වැනිදා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කඳවා තිබේ. (Sri Lanka Latest News)
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැතිවීමට නියමිත මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අනිවාර්ය කොට ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතය.










