• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

October 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම මූලික රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ නිදා සිටි වයෝවෘද්ධ යාචකයකු හට පෙට්‍රල් ඉන්ධන වත්කර ගිනිතබා ඝාතනය කළ පුද්ගලයකු අද (30)  උදෑසන අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. (Sri Lanka Latest News)

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහල ආසන්නයේම පදිංචිකරුවකු වන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත්වූ (64) හැවිරිදි පෙරුම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය.

යාචකයා ඝාතනයට ලක් කළ පුද්ගලයා මීට පෙර දිනක ඔහු සමග බහින් බස් වීමක් සිදුවී ඇති බවත් එලෙස බහින්බස් වීම සිදුවන අතරතුරදී සැකකාර තරුණ පුද්ගලයා කාලකන්නියා තෝ නාන්නේ නෑනේ නෑ නේද ? වෙලාවක මම උඹව අපුල්ලනවා බැරිවුනොත් රෙදි ටිකටත් ගිනිතියලා තොටත් ගිනි තියනවා උඹ මේ සීමාවේ රෑට නිදාගත්තොත් බලාගන්න පුළුවන් යැයි පරුෂ වචනයෙන් බැනවදිමින් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (29)  රාත්‍රී 10.30 ට පමණ වයෝවෘද්ධ පුද්ගලයා නිදා සිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරය ඉදිරිපිටට පැමිණි සැකකරු යාචකයා දෙසට පෙට්රල් විසිකර ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.

සිද්ධියේදී විශාල ලෙස ගිනි ඇවිලුණු පුද්ගලයා උස් හඬින් කෑ ගැසීමේ ශබ්දය ඇසී අවට පදිංචි ප්‍රදේශවාසීන් පැමිණ ගිනි ගැනීමෙන් දැවෙමින් තිබූ පුද්ගලයා තෙත ගෝනි සහ තෙත රෙදි භාවිතා කරමින් නිවාදමා ඉතා ඉක්මනින් රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

ඇතුළත් කරන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ යාචක පුද්ගලයා බේරාගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එක්ව හදිසි ප්‍රතිකාර රැසක් සිදුකර ඇති බවත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම වයෝවෘද්ධ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැකකාර තරුණ පුද්ගලයා 27 වැනි වියේ පසුවන හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකරු හෝමාගම පොලිස් ස්ථානය නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

සැකකාර තරුණ පුද්ගලයා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී විටින් විට ප්‍රදේශවාසීන්ටද හිරිහැර වන අන්දමින් උන්මන්තක  තත්ත්වයෙන් හැසිරෙන අයෙක් බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

dinamina

SendShareShare
Previous Post

අයවැයෙන් වැඩි පඩි ඉල්ලා රාජ්‍ය සේවකයෝ කෑම පැයේදී පාරට බැස්ස හැටි! අරගලය ඉවර නෑ! අපි කොහොමත් පාරේ ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

කන්න නැතත් බොන්න නැතත් ගෙවාපල්ල බොල ඔන්න ඇවිත් ලංකාවේ අලුත් ලයිට් බිල I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper