• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කීප වතාවක්ම අපි කිව්වා! අරගලකරුවන් මර්දනයට හදිසි නීතිය යොදා ගැනීම කනගාටුදායකයි! ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්!

August 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කීප වතාවක්ම අපි කිව්වා! අරගලකරුවන් මර්දනයට හදිසි නීතිය යොදා ගැනීම කනගාටුදායකයි!  ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම හෙළාදකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥයන් ඊයේ (08) නිවේදනයක් නිකුත් කර තිබිණි.

2022 අප්‍රේල් 02 වැනිදා සිට හදිසි නීතිය සම්මත කරගෙන දිගින් දිගටම එම නෛතික ප්‍රතිපාදන භාවිත කිරීම සම්බන්ධව දැඩි අවධාරණයකින් යුතුව එම කවුන්සිලය අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එමගින් ඔවුන් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිත කිරීම සඳහා වූ අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා නොමැති බවයි.

එම නිවේදනයේ උපුටාගත් කොටසක් පහත දැක්වේ.

‘පසුගිය ජුලි 15 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී රට හැර ගියේ කොළඹ සහ දිවයින පුරා මාස ගණනාවක් පැවැති මහජන විරෝධතාවලින් පසුවය. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 17 වැනි දින රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ‘කරදර ඇති කරන්නන්ට’ එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවට ප්‍රතිඥා දෙමිනි.

එතැන් සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජූලි 27 වැනි දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් සහ අභිමතය පරිදි බලතල ලබාදීමේ ආඥාපනත අනුමත කරීම සිදුකරඇත. එවැනි බලතල ඔවුන්ට අධිකරණ අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබාගැනීමට සහ පෞද්ගලික දේපළ සෙවීමට ඉඩ සලසයි.

හදිසි ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල යොමුකළ නමුත් ඉන් ඵලක් නොවීය. සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග මෑතදී සහ අඛණ්ඩව අපයෝජනය කිරීම අපි හෙළා දකිමු.’

තවද වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ විශේෂඥයන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

– lankasara

SendShareShare
Previous Post

පොලිසිය වගේ ඉස්සරහ දොරෙන් ගෙට ඇවිත් කෝටිපති ව්‍යාපාරිකයාගෙන් පැය දෙකක් ප්‍රශ්න කොට එක්කෝටි හැටපන්ලක්ෂයක රත්තරන්-මුදල් කොල්ල කා ඉස්සරහ දොරෙන්ම එළියට ගිය හොරු සෙට් එකක්!

Next Post

විදුලියත් එක්කම වතුර බිලත් වැඩි කරන්න තීන්දුයි!

MORE NEWS

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

Load More
මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

පසුගිය කාලයේ රටට සිදුවූ සෑම ජාතික ව්‍යසනයක් සම්බන්ධයෙන්ම විපක්ෂනායක සජිත් කල් තියා දැක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ බව වෘත්තීයවේදීන්ගේ සහ...

Read more
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.