• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංජා නීති ගත කරන්න පනතක්
ආණ්ඩුවේ මන්තී‍්‍රවරියකගෙන් හෙළිදරව්වක්!

July 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගංජා නීති ගත කරන්න පනතක් ආණ්ඩුවේ මන්තී‍්‍රවරියකගෙන් හෙළිදරව්වක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඖෂධීය මර්ජුවානා වගා කිරීම සහ අපනයනය නීතිගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මේ සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය පවසයි. ඇය සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරයි.

ද මෝනිං පුවත්පතට අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ මේ සඳහා දැනටමත් පනතක් සූදානම් වෙමින් පවතින අතර ඒ සදහා ලංකාවේ ඉහළම ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ලෝකයේ මර්ජුවානා කර්මාන්තය ඩොලර් බිලියන ගණනක් වටිනා එකක් බවත් ජාත්‍යන්තර ණය පියවීමට මෙමඟින් විශෘල දායකත්වයක් සපයාගත හැකි බව ඇය සඳහන් කරනවා.

“අපි කතා කරන්නේ විශාල කර්මාන්තයක් ගැන. මම අදහස් කරන්නේ මෙය අපනයනය සඳහාම පමණක් නොවේ. අද වන විට ඖෂධීය අරමුණු සඳහා. රූපලාවණ්‍ය නිෂ්පාදනවල සිට පරිභෝජන භාණ්ඩ සහ ආහාර පාන දක්වා බොහෝ කර්මාන්තවල මර්ජුවානා භාවිතා වෙනවා.

“අපේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත්, ශ්‍රී ලංකාවේ මෙය තහනම් කළ බ්‍රිතාන්‍යයෙන් විසින්. අද වන විට කොකේන් හා හෙරොයින් වැනි අනෙකුත් සියලු‍ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බොහෝ පුරවැසියන් අපට පේනවා. ගංජා මත්ද්‍රවයක් ලෙස වර්ගීකරණය කිරීම තමයි අපිට වැරැදුණේ.“

රට තුළ ගංජා භාවිතය නීති විරෝධී වුවද බොහෝ අය එය භාවිතා කරන බව ඇය සඳහන් කරන අතර මෙය භාවිතා කරන්නන් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත මර්ජුවානා භාවිතා කිරීමට පෙලඹී ඇති බව ඇය වැඩි දුරටත් පවසනවා.
පසුගිය අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇය ප්‍රකාශ කළේ ඖෂධීය මර්ජුවානා වගා කිරීම හා ශ‍්‍රී ලංකාවෙන් වෙනත් රටවලට අපනයනය කිරීම නීතිගත කළ යුතු බවයි. කෙසේ වෙතත්, ඇගේ යෝජනාවට දැඩි විවේචන එල්ල වුණු අතර මෙයට ප්‍රතිචාර වශයෙන් ගමගේ මහත්මිය මෝනිං පුවත්පතට ප්‍රකාශ කළේ එවැනි විවේචනවලට තමන් නොසැලෙන බවයි.

මිනිස්සු මේ රටේ සෑම දෙයක්ම විවේචනය කරනවා, එය සාමාන්‍ය දෙයක්. මෙය ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර රටවල් 50 කට අධික සංඛ්‍යාවක් ගංජා වගාවේ නිරත වෙනවා. එය අපගේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද අත්‍යවශ්‍ය සාධකයක්. ඒ ගැන විවේචනය කිරීමට කිසිවක් නෑ. මෙය සම්පුර්ණයෙන්ම ක්‍රියාවට නැංවූ පසු සහ ප්‍රතිලාභ ලැබීමෙන් පසු එය නිවැරදි තීරණයක් බව ඔවුන්ට වැටහෙනු ඇතැයි ඇය වැඩි දුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

විරෝධතා කරනවනම් රෙදිත් අරන් එන්න…
ආදරේ හින්දා කියන්නේ!

Next Post

බදාදා සිට පළාත් අතර බස් කොච්චි වැඩ…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.