• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IMF එක හමුවෙන්න තීන්දු කරයි! ණය දුන්න කොන්දේසි ගැනයි, තවත් බරපතළ කරුණුයි ප්‍රශ්න කරන්න සූදානම් වෙයි!

April 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IMF එක හමුවෙන්න තීන්දු කරයි! ණය දුන්න කොන්දේසි ගැනයි, තවත් බරපතළ කරුණුයි ප්‍රශ්න කරන්න සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ කුමන කොන්දේසි පදනම් කරගෙනදැයි තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ යාමිනී මිශ්‍රා මහත්මිය පවසනවා.

මෙරට පුවත්පතකට අදහස් දක්වමින් මිෂ්රා කියා සිටින්නේ ගෝලීය මානව හිමිකම් සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරන අතරම ශ්‍රී ලංකා රජය සමඟ IMF එකඟතාව වඩා හොඳින් අවබෝධ කරගැනීමට තම සංවිධානය අපේක්ෂා කරන බවයි.

ආර්ථික අර්බුදකාරී කාලවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබූ රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තම ආයතනය කනස්සල්ල ප්‍රකාශ කරන බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසනවා.

එම ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡාවලදී ආර්ථික, සමාජීය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බවත් මිෂ්රා පවසනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ කුමන ගනුදෙනුවක් සාකච්ඡා කළත්, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සහතික කර ඇති ආරක්‍ෂාවන්ට අනුගත විය යුතු බවයි.

dasathalankanews

SendShareShare
Previous Post

බදුල්ලේ බිග්මැච් පිස්සුව ජීවිත දෙකක් බිලිගනී! වාහනවල නැගලා පාරේ පිඹගෙන යද්දී කැබ් එක පෙරළෙයි! සිසුන් 2ක් මරුට! 7කට බරපතළ තුවාල!

Next Post

ගෝඨා ෆේල්…! රනිල් සේල්…! පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට අපි එකඟයි! ඒක අස්සෙ කළු සල්ලි සුදු කරනවට.. මාටියා ගහනවට.. හොරා කනවට.. ‌කොමිස් ගහනවට.. ඩීල් දානවට අපි විරුද්ධයි! ජනාධිපති කාර්යාලයේ ඉන්න කොළඹ හතේ ටයිකෝට් දාන ඩීල්කාරයෝ හින්දා තමයි UNPය විනාශ වුණේ! අපි එතනින් එළියට ආවෙ ආයෙ එතනට යන්න නෙමෙයි! හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න! VIDEO

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.