• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්අඟුරු-ඩොලර් ප්‍රශ්න මැද අද විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී තෙල් ප්‍රශ්නයකුත් අවුස්සයි! VIDEO I Sri Lanka Latest News

May 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ඉන්ධන සැපයුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මිලදී ගැනීම්වල පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිලදී ගැනීම හා සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු රැසක් දැන ගැනිමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉන්ධන මිලදී ගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වූ නව සැපයුම්කරුවන් ප්‍රමාණය සහ ඔවුන් සම්බන්ධ තොරතුරුත් පසුගිය මාස 12ක කාලය තුළ නව හෝ පැරණි කිසියම් සැපයුම්කරුවකු එම බෙදාහැරීම් පැහැර හැර ඇත් නම් ඒ කවුරුන්ද සහ කවදාද කියා ඉදිරිපත් කරන ලෙසත් එවැනි පැහැර හැරීමක් සිදු කර ඇති අවස්ථාවකදී ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසෙම පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැදවා ඇති හදිසි මිලදී ගැනීම් හා දිගු කාලීන ගිවිසුම් යටතේ සිදු කරන ලද මිලදි ගැනීම් ආදිය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා භාවිත කරන තාක්ෂණික හා වානිජ ඇගයීම්වල නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් මෙම නිර්නායක සෙසු රටවල් සමඟ සසදමින් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

තවද කාලින කොන්ත්‍රාත්තුවක වලංගුභාවය තුළ ස්ථානීය ටෙන්ඩර් ප්‍රධානය තුළ කිසියම් තීරණයක් ගෙන ඇත් නම් ඒවා අනුමත කර ඇත්ද සහ දිගුකාලීන ගිවිසුම් මිල සහ හදිසි මිලදී ගැනීම් මිල අතර සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පසුගිය දිනවල ඉන්ධන මිලදී ගැනීමේ දී රටට අලාභදායී වූ බවට වාර්තා වූ නිසා මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය මාස 12 තුළ වඩාත් මිල අධික බෙදාහැරීම් 3 සදහා ලබා දුන් ලන්සු ගණනත් එම ටෙන්ඩර් ප්‍රධානය කළ සැපයුම්කරුවන් හා සපුගස්කන්ද පිරිපහදුවේදී ඉරාන ලයිට් වර්ගයේ තෙල් වෙනුවට මර්බන් වර්ගයේ තෙල් භාවිත කිරීමෙන් පිරිපහදු නිෂ්පාදන ප්‍රතිශතය වියදම් හා අවසන් මිල වෙනස් වී ඇති ආකාරයත් ප්‍රසම්පාදන තීරණ සදහා තාක්ෂණික ඇගයිම් කමිටු සහ කැබිනට් මට්ටමේ ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අතර වෙනස්කම් ඇතිවූ අවස්ථා ඇතිද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඉහළ වටිනාකමින් යුත් ඉන්ධන මිලදී ගැනීමට පසුව සිදු කරන ලද විගණන ක්‍රමවේදයක් ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ ටර්ම් ටෙන්ඩර් එකක් ලාබ දුන් සැපයුම්කරුවකු එය ක්‍රියාත්මක නොකර අත්හල බවත් හදිසි මිලදී ගැනීම තුළ ස්පොට් ටෙන්ඩරයක් හරහා එය ද ටර්ම් ටෙන්ඩරය ක්‍රියාත්මක නොකළ පාර්ශ්වයට ගොස් ඇති බවත් එය ලාබ දී ඇත්තේ ඉහළ මිලකට නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති නිදි…! I Sri Lanka Latest News

Next Post

බාර් 3ක් තියෙන නෝවුඩ් ටවුමට තවත් අලුතින්ම බාර් එකක් අරින්න අවසර දුන්නේ කව්ද? දාන්න යන්නේ උඩ ටියුෂන් පන්ති තියෙන ගොඩනැගිල්ලක! යකා නැග්ග මිනිස්සු බාර් එක ඉස්සරහටම ඇවිත් විරෝධය පළ කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.