අමෙරිකාවෙන් ලංකාවට අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා ගැනීමට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව රුපියල් බිලියන දෙකහමාරක් පමණ වටිනා වෛද්‍ය ආධාර තොගයක් අමෙරිකාවේ හාර්ට් ටු හාර්ට් ඉන්ටනැෂනල් සංවිධානය මගින් ලංකාවට ලබා ගැනීමට ඒ මහතා පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාපද්ධ නිවේදනය මෙසේය.











