අඹන්පොළ දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා වූ එස්.එම්. කපිල ප්‍රියන්ත සපුකුමාර නමැති දෙදරු පියකු නාදුනන පිරිසක් විසින් තියුණු ආයුදයකින් පරහදි මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අඹන්පෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත ජනසභා රැස්වීමට සහභාගීවීම සඳහා යතුරු පැදියෙන් යමින් සිටි ග්‍රාම නිලධාරීවරයා වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කර පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
පැරැණි වගා ක්‍රම පැරණී වී වර්ග ආදිය රැස්කරමින් පාරිසරික වගාව දියුණු කිරීමට මහත් වෙසෙහක් ගත් පරිසරයට ඉහත් ආදරයක් දැක් වූ අයකු බව ප්‍රදේශවාසීහු පවසති.










