පඩි නැතිව රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම් බව කියමින් බලයට ආ වියත් මගේ ඇතැම් සාමාජිතයන් අද ලක්ෂ 26 ඉක්මවා යන මාසික වැටුප් ලබන්නන් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්‌නේ වත්මන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා එසේ මාසිකව ලක්ෂ 26ක පමණ වැටුපක් ලබන බවකි.
එම ප්‍රකාශය මෙසේය.










