• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්ඩනයට එන්න කියලා වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවපු ලියුමක් රනිල්ගේ පැත්තෙන් එළියට දැම්මත් එහෙම ලියුමක් විදේශ කටයුතු අමාත්‍යංශයට ඇවිත් නැතිලු! අමාත්‍යංශය ඒක CIDයටත් නිල වශයෙන් කියලලු!  I Sri Lanka Latest News

September 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික කටයුත්තක් වන සිය බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සදහා රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට වන චෝදනාව මත, පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබී ය.Sri Lanka Latest News

විමර්ශන නිලධාරීන් පවසා තිබුණේ අදාල සංචාරය රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් නොවන බවට ප්‍රමාණවත් සාක්ෂි ඔවුන් සතුව ඇති බවයි. 

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි. 

ඔවුන් පවසා තිබුණේ, වුල්වහැම්ටන් නමැති අදාල විශ්ව විද්‍යාලය, හිටපු ජනාධිපතිවරයාට, එම උත්සවයට සහභාගී වන ලෙස දැනුම් දෙමින් ලිඛිත ආරාධන පත්‍රයක් එවා ඇති බවයි. 

මෙම ආන්දෝලනය මධ්‍යයේ, වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයේ ලේකම්වරිය වන ක්‍රිස්ටීනා ෆ්‍රේසර්, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින්, 2023 වසරේ පැවති අදාල උපාධි ප්‍රධානෝත්සවය සදහා හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිදට, නිල වශයෙන් දැනුම් දුන් බව තහවුරු තිබේ. 

වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයේ ලේකම්වරිය විසින් යොමු කරන ලද එම ලිපිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මාධ්‍යයටද මුදා හැරියේය. 

මේ සම්බන්ධයෙන්, ඊයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේශපාලන සංවාදයකට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් එම වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා විමසා සිටියේ ය. 

එහිදී, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන එවැනි ආකාරයෙන් ලිපියක් වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නැති බවයි. 

විදේශ කටයුතු අමාත්‍යංශය ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දී ඇති බවද ඔහු පැවසී ය. 

එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාගේ එකී ආන්දෝලනාත්මක සංචාරය පිළිබදව හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සහ ජනාධිපති ලේකම් ද ඇතුළුව 37 දෙනෙගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති නමුත්, කිසිවකු එවැනි ආකාරයෙන් ලිපියක් ලැබී ඇති බව තහවුරු කර නැති බවද පැවසී ය. 

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමේ පැය 5ක් හිටපු රාජිත ආපහු බන්ධනාගාරයට අරන් යයි!  I Sri Lanka Latest News

Next Post

හොරු පොලිස් ජිප් එකත් හොරකම් කරලා! පැමිණිල්ලක් විභාග කරන්න ගිය පොලිසියට ජිප් එක හොරකම් කරපු උන් හොයන්න වෙලා!  I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.