• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ ලේකම් සුගීෂ්වරට අරගලකරුවකුගෙන් බරපතළ චෝදනාවක්! මට මරණ තර්ජන කර ෆෝන් එක පැහැර ගත්තා! චෝදනාවට සුගීෂ්වර දුන් උත්තරේ! මම දන්නෙත් නෑ! මම එතන හිටියෙත් නෑ! (VIDEO)

May 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපතිගේ ලේකම් සුගීෂ්වරට අරගලකරුවකුගෙන් බරපතළ චෝදනාවක්! මට මරණ තර්ජන කර ෆෝන් එක පැහැර ගත්තා! චෝදනාවට සුගීෂ්වර දුන් උත්තරේ! මම දන්නෙත් නෑ! මම එතන හිටියෙත් නෑ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සිවිල් ක්‍රියාකාරිකයකු වන නිරාශාන් විතානගේ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ ‌ගෝඨාගෝගම ප්‍රහාරයේ දර්ශන සජීවීව විකාශය කරමින් සිටියදී ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා පැමිණ තම දුරකතනය බලහත්කාරයෙන් පැහැර ගත් බවකි.

ඔහු තබා තිබූ සටහන පහත දැක්වේ.

මගේ ජංගම දුරකථනය ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විසින් බලහත්කාරයෙන් පැහැරගන්න ලදි!

මිතුරන් කිහිපදෙනෙක් සමඟ දහවල් ආහාරය ලබාගෙන,කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයට කිසිඳු අයුරකින් සහභාගී නොවූ මා ඒ ස්ථානයේ සිදු වූ සිදුවීම ෆෙස්බුක් ලයිව් ඔස්සේ සජීවී විකාශයක් ලබා දෙමින් සිටියදී,අත්තනූමතිකව පොලිසිය විසින් මා බලහත්කාරයෙන් අල්ලාගන්නා ලද අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විසින් බලහත්කාරයෙන් මාගේ දුරකථනය පැහැරගන්නා ලදි!

පොලිසිය විසින් මාගේ හැඳුනුම්පත,රියදුරු බලපත්‍රය ලබගත් අතර ඒය ලබාගත් නිළදාරියෙක් මේ වන තුරුත් මාහට ඒවා කිසිවක් මා වෙත ලබාදී නැතසුළු මොහොතකින් මාගේ ජායාරූප සහ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව පොලිසිය මා මුදා හරින ලදි!

මගේ දුරකතනය ඇත්තේ සුගීශ්වර සතුවය!

අවසාන වශයෙන් දුරකතනය තිබී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට වන්නටයඒ පිළිබඳ කොටුව පොලිසියට පැමිණිලි කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ “සහනයක්” ලබා දෙන්නම් හෙට උදේ එන්න’ යන්නයි.

අපට මේ බිමේ නිදහසේ ඇවිදීමත් තහනම්ද?

අප කළ වරද කුමක්ද?

රට වෙනුවෙන් කතා කිරීමද?

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් කිසිදිනෙක එවැනි සිදුවීම් සිදු නොකරන්නෙක් බවත්ය.

තමන් එම ස්ථානයේ නොසිටි බවද ඒ මහතා සදහන් කළේය.

SendShareShare
Previous Post

කොරේ පිටට මරේ! ගිනිගත්ත මැතිඇමැති නිවාසවල වටිනාකම් කෝටි 50යි-60යි-100යි වගේලු! ඒවට සල්ලි හම්බ වුණේ කොහොමද? කොහෙන්ද? හොයන්න වෙනවලු! (VIDEO)

Next Post

ඉල්ලා අස්වනු! ආණ්ඩුවට එරෙහිව වෛද්‍ය සිසුනුත් පාරට බහී!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.