• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොසොන් පෙරහැරට මිහින්තලේ සවිකර තිබූ සියලුම ලයිට් හදිසියේම ගලවන් යයි! විදුලි බල මණ්ඩලයේ සභාපති ලියුමක් ගහයි! සල්ලි දෙනතුරු ලයිට් දෙන්න එපා! පොසොන් උත්සවයටත් ඡන්දෙට වෙච්ච දේම වෙයිද? උපදෙස් ආවේ ජනාධිපතිගෙන්ද-අගමැතිගෙන්ද-විදුලි ඇමැතිගෙන්ද? මිහින්තලේ නාහිමි හදිසි මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

May 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොසොන් පෙරහැරට මිහින්තලේ සවිකර තිබූ සියලුම ලයිට් හදිසියේම ගලවන් යයි! විදුලි බල මණ්ඩලයේ සභාපති ලියුමක් ගහයි! සල්ලි දෙනතුරු ලයිට් දෙන්න එපා! පොසොන් උත්සවයටත් ඡන්දෙට වෙච්ච දේම වෙයිද? උපදෙස් ආවේ ජනාධිපතිගෙන්ද-අගමැතිගෙන්ද-විදුලි ඇමැතිගෙන්ද? මිහින්තලේ නාහිමි හදිසි මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොසොන් මංගල්‍යය සඳහා ඓතිහාසික මිහින්තලා පුදබිමට ලබා දුන් නව විදුලි සම්බන්ධතාවය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නියමයෙන් ඉවත් කර ඇති බව මිහින්තලා නායක හිමියන් පවසයි.

මෙවර පොසොන් මංගල්‍යය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය ප්‍රදේශයට ලබා දීමට කටයුතු කළ නව විදුලි සම්බන්ධතාවය ඉවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නියමයෙන් අද දින කටයුතු කර ඇති බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

පොසොන් මංගල්‍යය වලදී සෑම විටම ඓතිහාසක මිහින්තලා පුදබිම ආලෝකමත් කිරීමට විදුලි බලමණ්ඩලයේ 50% ක දායකත්වයක් මෙතෙක් ලබා දුන් බවත් මෙවර පොසොන් මංගල්‍යයට එම දායකත්වය ද ලබා නොදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම ගැටලුවක් බව ද නායක හිමියන් පවසයි.

SendShareShare
Previous Post

රුසියාවේ තෙල් ප්‍රශ්නයට ජෙයිශංකර් සැර උත්තරයක් දෙයි!

Next Post

G 20 සමුළුවට කාෂ්මීරයේ ලොකු උද්‍යෝගයක්!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper