• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මම අයින් වෙන්නේ නෑ!’ රත්තරන් හොරෙන් ගෙනත් මාට්ටු වී දඩත් කාපු මන්ත්‍රී රහීම් චණ්ඩි ටෝක් එකක් දෙයි! I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘මම අයින් වෙන්නේ නෑ!’ රත්තරන් හොරෙන් ගෙනත් මාට්ටු වී දඩත් කාපු මන්ත්‍රී රහීම් චණ්ඩි ටෝක් එකක් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට තුළට නීති විරෝධී ආකාරයට රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන විත් රේගු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ යෝජනාවක් ගෙන ඒමට සියලු පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කර ඇතත්, තමන් කිසිසේත්ම ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා ‘මෝනින්’ පුවත්පතට පවසා තිබේ.

තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නැති බවත් රහීම් මන්ත්‍රීරයා සදහන් කොට ඇත.

මේ අතර, කතානායකවරයා ද පවසා ඇත්තේ, මන්ත්‍රීවරයා ඉවත් කිරීම සදහා වූ බලයක් ඔහුට හෝ පාර්ලිමේන්තුවට නැති බවයි.

චෝදනා එල්ල වී තිබෙන මන්ත්‍රීවරයා ඉවත් කළ යුතුයැයි කල්පනා කරන පිරිස් ඒ සදහා අධිකරණයට යා යුතුව ඇති බවද කතානායකතුමා පවසා තිබේ.

Ali Sabri Raheem

SendShareShare
Previous Post

ඇමැති කෙනෙක්ගෙන් බිස්නස් ලයිසන් 2ක් ඉල්ලපු විපක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයායි මන්ත්‍රීවරියයි කව්ද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මේ ගැන ඇමැති හිනාවෙවී කියපු දේ! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

බොරැල්ලේ වෙඩි පත්තු කරපු ගොතටුවේ ලංකා ඒකනායක ‌මෙන්න! දැන් හැංගිලා! දැක්කොත් මේ නොම්බරවලට වහාම කියන්න!  I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper