• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක පැය ‌12ක් රස්තියාදු වූ අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ වෙච්ච දේ පැහැදිලි කරයි! අගමැති එනවා කියලා දැනගන්න ලැබුණා! ස්වයංක්‍රීය ගිනි අවි දරාගෙන සෙබළු ගොඩක් හිටියා! දැන් ජනාධිපතිතුමා පරීක්ෂණයක් කරනවලු! හේතු හොයන්න එපා! හොඳ රටක් හදාගන්නේ කොහොමද කියලා හොයලා බලන්න! අජාන් හිමිගෙන් ජනාධිපතිතුමාට පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කටුනායක පැය ‌12ක් රස්තියාදු වූ අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ වෙච්ච දේ පැහැදිලි කරයි! අගමැති එනවා කියලා දැනගන්න ලැබුණා! ස්වයංක්‍රීය ගිනි අවි දරාගෙන සෙබළු ගොඩක් හිටියා! දැන් ජනාධිපතිතුමා පරීක්ෂණයක් කරනවලු! හේතු හොයන්න එපා! හොඳ රටක් හදාගන්නේ කොහොමද කියලා හොයලා බලන්න! අජාන් හිමිගෙන් ජනාධිපතිතුමාට පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ විදෙස් ගමනට කටුනායක ගුවන්තොටුපොලේදී අවහිරතා සිදුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මෙරටට වැඩම කර සිටි ලෝක ප්‍රකට විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්ම හිමියන් මැයි 31 වනදා යළි මෙරටින් වැඩම කරන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී පැය කිහිපයක ප්‍රමාදයකට ලක්වී අපහසුතාවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණි.

ගුවන්තොටුපොල බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මෙරට නායක ස්වාමීන් වහන්සේ කිහිපනමක් ඇතුළු පිරිසක් විදෙස්ගතවීමට පැමිණි එම අවස්ථාවේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ කාර්යබහුල වාතාවරණයක් පැවති බවය.

මේ නිසා ඇතිවූ ප්‍රමාදය හමුවේ උන්වහන්සේ ගමන්ගැනීමට නියමිතව සිටි සිංගප්පූරු යානයට නංවාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ නිසා ගුවන් තොටුපොළ සේවා කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් උන්වහන්සේට ඔස්ට්‍රේලියාවට ගමන්ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කඩිනමින් පහසුකම් සලසා දුන් අතර උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ දේශනයක් අතරතුර පැවසුවේ එවන් තත්ත්වයක් යළි ඇති නොවන පරිසරයක් ශ්‍රී ලංකාව නිර්මාණය කළ යුතු බවය.

SendShareShare
Previous Post

ගිනිතිබ්බ දේශපාලකයන්ගේ ගෙවල්වලට බොරු ඇස්තමේන්තු හදන්න ඉඩ තිබ්බේ නෑ! දේශපාලඥයන්ට ඉඩම් අල්ලන්න දුන්නේ නෑ! නීතිය අකුරටම රැක්කා! රාජකාරිය දේවකාරියක් වගේ කළ තිස්ස ප්‍රාදේශීය ලේකම්වරියට හතර වටෙන්ම බලපෑම්! රස්සාව එපා වෙලා මාරුවක් හදාගෙන ගිහින්! I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීතුමාගේ චෝදනාව අසත්‍යයක්! ඒ පැත්තෙනුත් වැරැද්දක් වෙලා! ‌යාපනයේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.