• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේදී සුපිරි වැඩ පෙන්වලා රන්-රිදී-ලෝකඩ දිනපු මළල ක්‍රීඩා ශූරයන්ට ගුවන් හමුදාපතිගෙන් තෑගි කන්දක්! PHOTOS I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
ඉන්දියාවේදී සුපිරි වැඩ පෙන්වලා රන්-රිදී-ලෝකඩ දිනපු මළල ක්‍රීඩා ශූරයන්ට ගුවන් හමුදාපතිගෙන් තෑගි කන්දක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

4 වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 ඔක්තෝබර් 24 සිට ඉන්දියාවේ රංචි නුවර දී පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ගුවන් හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 2025 නොවැම්බර් 03 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවීම සිදු කරන ලදී. Sri Lanka Latest News

මෙම හමුවේදී තරඟාවලිය පුරා විශිෂ්ට ක්‍රීඩා කුසලතාව දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ගුවන් හමුදාපතිතුමන් විසින් නව උසස්වීම් සහ සඳහා මුදල් ත්‍යාග පිරිනමන ලදි. ක්‍රීඩා කුසලතාව මගින් ගුවන් හමුදාවේ අභිමානය පමණක් නොව ශ්‍රී ලංකාවට එක්කර දුන් ගෞරවය වෙනුවෙන් සිය සුභාසිංශණ එක්කරන ලදී.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහබාගි වු අතර ගුවන් හමුදා ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් එහිදී රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්, පදක්කම් 06 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 06 දෙනා සඳහා කෝප්‍රල් නිලයට උසස්වීම් ප්‍රධානය කිරීම හා මුදල් ත්‍යාග පිරිනැමීම ද තරඟයට සහාබාගී වු අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම ද ගුවන් හමුදාපතිතුමා විසින් සිදුකරන ලදි.

මෙම සියලු ජයග්‍රහණ ලබා ගැනීමට පිටුපස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරුවන් හය දෙනාටද ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ ඇගයීමක් සිදු කරමින් මුදල් ත්‍යාග පිරිනැමුවාය.

රන් පදක්කම් ලාභීන්
ආධුනික ගුවන් භට තරංග පී.ආර් – හෙල්ල විසි කිරීම. (නව තරග වාර්තාව)
නායක ගුවන් කාන්තා කෞෂල්‍යා කේ.එච්.ඒ.ඩි – මීටර් 400 කඩුලු පැනීම. (නව තරග වාර්තාව)

රිදී පදක්කම් ලාභීන්
නායක ගුවන් භට කුමාර යූ.ඩී.වයි.ඩබ් – දුර පැනීම.
ගුවන් කාන්තා සත්සරණි එල්.ජී.ඒ – මීටර් 400 කඩුලු පැනීම.
ආධුනික ගුවන් භට ප්‍රනාන්දු එම්.ඒ.එන්.එච් – මීටර් 4×400 සහය දිවීම.
ලෝකඩ පදක්කම් ලාභීන්
නායක ගුවන් කාන්තා ලක්මාලි ඒ.ජි.වී.වී – කවපෙත්ත විසිකිරීම.

පුහුණු කරුවන්
ඩී චාමලී අතුකෝරල දහනායක.
එම්.ඒ.ටී ප්‍රසන්න.
ජේ.එම්.ඩී.එන් හර්ජිනාස්.
ආර්.එම්.ඒ.පී රත්නායක.
කේ.වී.ආර්.සී ගුණරත්න.
කේ.ඒ රවී.

SendShareShare
Previous Post

මුන් ආවේ ගොයම් කාගෙන.. අපේ අගුපිල්වල ලැගගෙන.. අපේ තේ එක බීගෙන.. රොටී කාගෙන! මේ කුජීත ආණ්ඩුව අපිත් එක් උද්ඝෝෂණ කරලා අපේ ඔළුවලටම අත හේදුවා! රෙදි නැතිව ගෙදර යන්න ලෑස්ති වෙන්න! අපි කොළඹ එන්නෙ නෑ! තොපි ගමට එන්නත් එපා! මුන්ට හෙණ ගහනවා! අර්තාපල් ගොවීන් ආණ්ඩුවට අවසන් දැනුම් දීම නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වයඹ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හොස්ටල් එකේ සිසුවියක් බලෙන් තියාගෙන අතවර කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.