• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට පස්සේ නිර්වින්දන වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු දෙන්නෙ නෑ! දොස්තරවරු රට හැර යන ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් නියම උත්තරයක් හොයාගනී! I Sri Lanka Latest News

August 16, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මීට පස්සේ නිර්වින්දන වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු දෙන්නෙ නෑ! දොස්තරවරු රට හැර යන ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් නියම උත්තරයක් හොයාගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ ගතවීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.Sri Lanka Latest News

යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා. ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් වන අතර පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවත් ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව බවයි. ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා සඳහන් කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි. එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකුද රටහැර ගොස් ඇති බව එම සංගමය පවසනවා.

SendShareShare
Previous Post

දූෂණ හෙළිදරව් කිරීම් හමුවේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අයින් වෙයි! කෙහෙළිය අලුත් කෙනෙක් පත් කරයි! I Sri Lanka Latest News

Next Post

මුදල් අමාත්‍යංශයේ ගින්නක්! වහාම ගිනි නිවන රථ එයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper