විපක්ෂයට බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිව තිබූ දෙහිඕවිට සහ මැදගම යන ප්‍රාදේශීය සභාවල සභාපති ධූර මාලිමාවෙන් ඒ සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාට හිමිව තිබේ.Sri Lanka Latest News
ඒ එකී පලාත් පාලන ආයතන දෙකේ සභාපති ධූර සදහා තේරී පත්ව තිබෙන්නේ, ඔවුන්ගේ ප්‍රතිවාදී තරඟකරුවන් ද ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් පසුව, සභාපතිවරයා තෝරා ගැනීම සදහා සිදු කරන ලද කුසපත් ඇදීමෙනි.










